~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113


    උඹල දැන් දකින්නත් නෑ බැන්දට පස්සෙ...
    මොකෝ පන්සල පැත්තෙ එන්නෙ නැත්තෙ...
    මායියගෙන් ගැලවෙන්න බැරිද...?
    මුචලින්ද නාගදරනය ගහගෙන ඇති... හික්... හික්...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    උඹල දැන් දකින්නත් නෑ බැන්දට පස්සෙ...
    මොකෝ පන්සල පැත්තෙ එන්නෙ නැත්තෙ...
    මායියගෙන් ගැලවෙන්න බැරිද...?
    මුචලින්ද නාගදරනය ගහගෙන ඇති... හික්... හික්...

    මේ දවස්වල ටිකක් අමාරුයි... දන්නවානේ ඉතින්...:lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Dear Customer you have used 100% from your 09:00-23:59 free bundle and you will be charged 15 Cents per MB for excess usage.

    BAL Bundle:00:00-08:59-10.04 GB. 09:00-23:59-0.00 MB.
    Unbilled Usage as at 04/06/2019 04:10:13-Rs. 709.35


    පුල් මාවලස් :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෝ මේ පරයෝ ටික.....:rolleyes:

    26.gif


    හික්... හිකිස්...
    "කාම සූත්‍රය" වගේද ආයිබෝං "මිළ සූත්‍රය"....