මටනම් පට්ට ලබයි..
දවසට $100ක වගේ වෙලදාම් කරනවා 65% විතර ලාබයි .....කවුරු හරි ඉන්නවනම් ලංකාවෙන් බඩු පටවන්න උනන්දුවෙක් කරන්න...ජෝඉන්ට් වෙලා කරන්න පුළුවන්....
මට තියෙන්නේ USA account එකක්...පාර්ට් time කරන්නේ
මොනවද බං උඹ විකුනන්නෙමාස දෙකයි පටන් අරගෙන .ජොලියට පටන් ගත්තේ ....දැනට $5000ක බිස්නස් කළා
කට්ටිය ලොබ නොවී දාන්න අත්දැකීම්.මොකද අපි දැනුම බෙදා නොගන්න හන්ද ගොඩක් පහල මට්ටමක ඉන්නේ මේ වගේ online දේවල් වලින් .පිටරට උන් ඉන්න තැන දැකල ඇතිනේ.එහෙනම් ජය වේවා..කාටවත් මෙහෙම නොවේව..අනික මේක මතක ටිය ගනිල්ලා ebay එකෙන් 20% ගන්නවා අපි දාල තියන බඩුවෙන් එකත් මතක තියල ගණන් දාපල්ලා..අපි කැපුන...



No profit but better than selling to some stupid Sinhalaya for worthless Rupees![]()
![]()

pita rata kenek ge namata paypal hadala
thamange credit card ekak add karanna puluwan da?
nam wenas unata awulak nadda ban?
ebay eken sell kalama badu yawanne kohomada
හොද හොද අයිඩියා ඇති පිරිස් ......පවුද්ගලිකව විමසන්න