උඹල දන්නවද lap එකට ram එකක් ගන්න place එකක්?
dell insprion 5559 i3, 4gb ram තියෙන්නේ දැනට. තව slot එකක් තියන නිසා 8GB එකක් හොයන්නේ total 12 වෙන්න ගහන්න. upto 16GB suppor කරනව කියල තියනව..
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න... search කරල හම්බ වුනේ නෑැ