DDR3 Ram එකක්

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    උඹල දන්නවද lap එකට ram එකක් ගන්න place එකක්?




    dell insprion 5559 i3, 4gb ram තියෙන්නේ දැනට. තව slot එකක් තියන නිසා 8GB එකක් හොයන්නේ total 12 වෙන්න ගහන්න. upto 16GB suppor කරනව කියල තියනව..


    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න... search කරල හම්බ වුනේ නෑැ:dull:
     

    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    mamath hewwa machan online site ekaka thinawa dekka 11000k wage mathaka widiyta. kawru hari danna thenak thinawanm kiyannako.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Search for DDR3L 1600MHz SODIMM or Crucial DDR3L 1600MHz SODIMM - you will be able to locate. Sometimes the 16GB kit could be the way to go as the difference is small.