~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Api ithin puduma santhosekin innawa ban.. :P

    මෙහේට රෙද්දේ වැස්සක් වහිනවා බං... දැන් මාස දෙකකට කිට්ටුයි... උදේ ඉඳන් රෑ වෙනකන් වහිනවා... කෑල්ලක්වත් බලන්න විදිහක් නෑ...:sorry::sorry:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මෙහේට රෙද්දේ වැස්සක් වහිනවා බං... දැන් මාස දෙකකට කිට්ටුයි... උදේ ඉඳන් රෑ වෙනකන් වහිනවා... කෑල්ලක්වත් බලන්න විදිහක් නෑ...:sorry::sorry:

    අප්පට එහෙමද කියන්නේ ... :rofl:
    Dan niwaduda?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    තනියමද මැරෙන්නෙ :rolleyes:

    දැන් බාගෙට මැරිලා තියෙන්නේ බං... තරුණ කාලේ ගන්න ඔන ආතල් ඔක්කොම ගත්තා... දැන් ඉතින් ඒවටත් එක්ක තනියම මැරෙන්න වෙනවා...:sorry::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් බාගෙට මැරිලා තියෙන්නේ බං... තරුණ කාලේ ගන්න ඔන ආතල් ඔක්කොම ගත්තා... දැන් ඉතින් ඒවටත් එක්ක තනියම මැරෙන්න වෙනවා...:sorry::sorry:

    :angry:හපෝ කීයක් අනාත කරාද