හායි... හායි.... මොකද වෙන්නේ....

Api ithin puduma santhosekin innawa ban..![]()


මෙහේට රෙද්දේ වැස්සක් වහිනවා බං... දැන් මාස දෙකකට කිට්ටුයි... උදේ ඉඳන් රෑ වෙනකන් වහිනවා... කෑල්ලක්වත් බලන්න විදිහක් නෑ...![]()

අප්පට එහෙමද කියන්නේ ...
Dan niwaduda?


නිවාඩු නෑ බං.... උන් ඉතින් ඔක්කොම වහගෙනනේ සීතලට...![]()


Ah ehemada?
Manitoba patta seethala athi neda ban?![]()
මේ වගේම තමා...

එල එල ..
උබ දෙසැම්බරේ මේ පැත්තෙ එනව නෙහ්?
සෙට් වෙමු පුතී....![]()
තාම ශුවර්ම නෑ... ගොඩක් වෙලාවට එන සීන් එකේ ඉන්නේ.....


තනියමද මැරෙන්නෙ


දැන් බාගෙට මැරිලා තියෙන්නේ බං... තරුණ කාලේ ගන්න ඔන ආතල් ඔක්කොම ගත්තා... දැන් ඉතින් ඒවටත් එක්ක තනියම මැරෙන්න වෙනවා...![]()
හපෝ කීයක් අනාත කරාද