මේක කොහොමට තියපු තැනක්ද? දැන් ඉතින් හෙන ගේමක් දෙන්න වෙනවා කට්ටිය හොයන්න...![]()
ඒක නෙව

කටුසුදු ත් පරාලෙ න් වැටිලා මලානෙ...

අනේද කියන්නේ

මේක කොහොමට තියපු තැනක්ද? දැන් ඉතින් හෙන ගේමක් දෙන්න වෙනවා කට්ටිය හොයන්න...![]()



ඩිස්කේ හම්මට ඩිස්කාඩි... කිව්වලු.. ඇහුව මෛ ඔහොම සීන් එකක් ..
![]()

අපිත් එකපාරක් කැලෙන් සිරිපාදේ නගින්න යනකොට එහෙම කලා...
ඔයා ආයේ කොහේද යන්න හදන්නේ...![]()




ඒක නෙව
කටුසුදු ත් පරාලෙ න් වැටිලා මලානෙ...
අනේද කියන්නේ![]()


අප්පා... මෙහේ කොෆි එක බීලා චූ දාද්දි පට්ට ගඳයි.... දාඩිය වලිනුත් කැෆේන් සුවඳ එනවා.... වෙලාවට දාඩිය දාන්නේ නැතිතේ...![]()
කටුස්සා කලේ ඉන්නකන්ම මේකෙන් හොරකම් කරපු එක... ඒවා තමා ඔය පලදුන්නේ... මම කිව්වා ඒකාලේ... මම හිතුවේ හෙන වැදිලා මැරෙයි කියලා....![]()

සිරිපාදේ නෙමේ, හැබැයි සමනල රක්ෂිතයේ.මස්කෙලියෙන් පටන් අරගෙන උඩමාලිබොඩ වෙනකන්.......ටිකක් ලොකු ට්‍රෙකින් එකක්....දවස් 03 තමා ප්ලෑන් එක. අමතර දවසක් තියාගෙන යනවා.
( උඩමාලිබොඩ - සිරිපාදේ ට්‍රේල් එක නෙමේ )
මම සෑහෙන හොයල බැලුව පහුගිය මාස කිහිපයේම, අපි යන්න හිතන් ඉන්න ට්‍රෙකින් එක සම්බන්ධව උදව්වක් ගන්න කෙනෙක් හම්බුනේ නැහැ.
![]()




අඩෝ පට්ටනේ.... මටත් ආසයි බං එහෙම ඇවිදින්න... ආයේ දවස් දෙක තුනේ ඒවා බැරිවෙයි අවුරුදු දෙක තුනක් යනකන්.....![]()




එහෙමද ? ගොඩක් උන් බොනවා නේද?
පරාලෙ උඩ ඉද්දි හෙනයක් ගහලලු, බිමට වැටෙන්න කලින් රෝස් වෙලා, එහෙම්ම ආදාහනෙත් කරලලු
පව් අෆ්ෆ

මෙහේ ඉතින් කඩේ යන්නෙත් කොෆි එක අරගෙන... ලංකාවෙන් ගොඩක් උන් ආපු ගමන් මෙහේ විදිහට හැදෙනවා... කොෆී නැතිව... අර වැඩෙත් බෑ වගේ... මට ඔය රෙද්දවල් අල්ලන්නෑ බං... බත් ටිකකුයි සම්බෝලෙකුයි කන තරම් ආතල් එකක් නෑ...

සහරානයා පු&^ දුන්නැත්නම් අපි ආතල් එකේ කැලේ පැනලානේ... බලපං... පරයව මතක් වෙද්දිත් අපායෙන් එලියට අරන් පු*%& ඇරලා මරන්න හිතෙනවා...![]()




සහරානයා පු&^ දුන්නැත්නම් අපි ආතල් එකේ කැලේ පැනලානේ... බලපං... පරයව මතක් වෙද්දිත් අපායෙන් එලියට අරන් පු*%& ඇරලා මරන්න හිතෙනවා...![]()

Eka thama loka sobawaya pren..
Bathui sambolai kana ewun prd rice kanna hithanawa..Ubala sambolai bathui kanna hithanawa...![]()


හෝව් හෝව් ස්වර්ගයෙහි වැඩ සිටින්නේ , 72 package ekath ekka![]()
