~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    king-cobra-double-fermented-superior-beer-750ml.jpg
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Ada tikak free wage kolla...

    නෑ බං පට්ට නිදිමතයි... නිදි මතේ කෝඩ් කරන්න අමාරුයි...
    ඒකයි මේ මොකෙක් එක්ක හරි එල්ලිලා නිදිමත නැති කරගන්න හදන්නේ... එක වලියක් ගියානම් නිදිමත ඉවරයි... සරාවත් හිටියනම් වලියක් දාගන්න තිබ්බා... ඒකිත් නෑනේ...:lol::lol:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873

    Dan dawal neda thama..
    Ela ela, coffee ekak wath bila waren handiye nangigen :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගූගල් මැප් එකේ පොයින්ට්ස් ටිකක් pin කරලා KML file එකකට save කරලා ඩවුන් කළා. දැන් ඒක ෆෝන් එකෙන් ඕපන් කරලා ඩේටා off කරලා අර pin ටික detect කරන්න පුලුවන්ද ?Offline මැප් එකක් විදිහට ඕපන් කරහම අර pin ටික පෙන්නනවා නේද ?

    :confused::confused::confused::confused:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගූගල් මැප් එකේ පොයින්ට්ස් ටිකක් pin කරලා KML file එකකට save කරලා ඩවුන් කළා. දැන් ඒක ෆෝන් එකෙන් ඕපන් කරලා ඩේටා off කරලා අර pin ටික detect කරන්න පුලුවන්ද ?Offline මැප් එකක් විදිහට ඕපන් කරහම අර pin ටික පෙන්නනවා නේද ?

    :confused::confused::confused::confused:

    අපිත් එකපාරක් කැලෙන් සිරිපාදේ නගින්න යනකොට එහෙම කලා...
    ඔයා ආයේ කොහේද යන්න හදන්නේ...:eek:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මම කෝපි බොන්න ආස නෑ බං... චූ කරද්දි හුස්ම හිරවෙන්න යනවා ඒ කෝපි සුවඳට...:sorry::sorry:

    ඩිස්කේ හම්මට ඩිස්කාඩි... කිව්වලු.. ඇහුව මෛ ඔහොම සීන් එකක් ..
    :shocked:
     
    • Like
    Reactions: sadamol buwa