~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම ගියා මේ කුරිරු ලෝකේ දාල වනගත වෙන්න උඹල එක්ක ඉන්න බෑනේ මෙතන :angry:

    වනගත ?:frown:
    අපෙන් බේරිලා වනගත වෙන්න හිතුවා මදි :frown:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝ මගේ ගියමාසේ පඩිය ගෙදරට එවලා තිබුනේ නෑ ඒකත් වංචා කරල :baffled:

    මෝලයි ඩෝඩෝයි තමා මේකේ වැඩිපුර කරක් ගගහා හිටියේ
    උන් දන්නවා ඇති :rolleyes:
     
    • Like
    Reactions: King_cobra

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹල ඕක නොදෙන බව දන්නා හින්ද තමා කලින්ම හොරකං කරගත්තේ :angry:

    යකෝ මලාට පස්සේ මරණ සහතිකේ දුන්නම තමා සල්ලි දෙන්නේ....
    මරණ සහතිකේ ඉදිරිපත් කලානම් සල්ලි දෙනවා...:yes::yes: