මගේ පුතාගේ

RapidIP

Member
Jun 23, 2010
8
1
0
මගේ පුතාගේ උදව්වක් දෙන්න යාලුවනේ

මගේ පුතාගේ channel Subscribe කරලා පොඩි උදව්වක් දෙන්න යාලුවනේ. වෙන බහුබූත එවට එනවා මේ ලන්කාවෙ මිනිස්සු කරන්නෙම අනුන්ගෙ මගුල්. එක්කො කපල් රන්ඩු වෙනවා. මෙ මගේ කොල්ලයි මමයි කරන අහින්සක උත්සහයක්.


Subscribe







 
Last edited:
  • Like
Reactions: asylum

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,409
    25,620
    113
    Old child game tikak dapan, una bata thuwakku, una bata wedi, kurumbettti machine...............
     

    RapidIP

    Member
    Jun 23, 2010
    8
    1
    0
    Old child game tikak dapan, una bata thuwakku, una bata wedi, kurumbettti machine...............

    බෝම ස්තුතියි යාලුවනේ. මට ස්බ්ස්ක්‍රබර්ස් වැඩි කරලා දෙන්න යාලුවනෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,763
    1
    60,483
    113
    Mother Earth
    නියමයි. ඌට හොඳ දේවල් අනිවා පුරුදු කරපන්. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න. දැන් හැදෙන පොඩි වුන් ගාව නැත්තෙම ඒ දේවල්. manners, discipline, ethics මොකුත් නෑ සමහර පොඩි වුන් ගාව. සබ්ස්ක්‍රයිබ් කරා. තනියම සරුංගලයක් හදා ගන්න, කුරුම්බැට්ටි මැසිමක්, රූං පෙත්තක්, උණ බට තුවක්කුවක්, වෙසක් කූඩුවක් හදා ගන්න පුරුදු කරන්න. ඒවගෙන් පුදුම විදිහට ඉවසීම හැදෙනවා. සල්ලි වියදම් කරල අරන් දෙන ඒවගෙන් කවදාවත්ම ඒ වගේ ගුණාංග එන්නෙ නෑ.:yes:
     

    RapidIP

    Member
    Jun 23, 2010
    8
    1
    0
    uba salli hoyanna hadanawanam oya channel eken dan podi lamai inna evata youtube eken pay karan na

    Godak podi lamai inna ewa tiyenawane machan un daily videos danawa mama dannaadz ehema prnawane machan

    Village ff karana lamayath chan karanawanawane
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    කියනවට මුකුත් හිතන්ඩ එපා ප්‍රෙන්, දැන් Trend එක පොඩි උන් දාල YouTube Channel කරන එක. පොඩි උන් මාකටින්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කියනවට මුකුත් හිතන්ඩ එපා ප්‍රෙන්, දැන් Trend එක පොඩි උන් දාල YouTube Channel කරන එක. පොඩි උන් මාකටින්.

    අර ගමෙ කෑම උයපු දැරිවිගෙන් පස්සෙ නෙද
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    අර ගමෙ කෑම උයපු දැරිවිගෙන් පස්සෙ නෙද

    එහෙම දන්නෙ නෑ බන්. මං දැකල තියෙනව එහෙන් මෙහෙන් Thumbnail එහෙම, තව ගෑනුන්ගෙ චැනලුයි. ඒවනම් ඊය බන්. මොක්කු ඕව බලනවද දන්නෑ 100 k විතර Views එහෙමත් තියෙනව.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Posts: 8
    Join Date: Jun 2010


    ඔයා සබ් කරන්න කියල ඉල්ලුවට ඔයා එළකිරියේ උදවු ඉල්ලන ත්‍රෙඩ් එකක Bump එකක්වත් දාන්නේ නැති කෙනෙක්නෙ. :angry::angry: