සිකුරිටි ජොබක් සෙට් වුණා

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කමක් නෑ බන්.. ඕක.හොදයි .පලයන්. යන අතරෙ මොනා හරි ඉගෙන ගන්න බලපන් පොතක් අරන්න ගිහින්
     
  • Dec 18, 2013
    535
    98
    28
    All the best කොල්ලෝ.....

    ඉන්න තැන අවංකව වැඩ කරපං .... උඹට වරදින්නේ නෑ .....


    :yes:

    ප.ලි.....

    ඉන්න තැන නම් මේකේ දාන්න එපා... අරූ එයි හිටුපුක් ගහන්න... :lol:
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    අනුන්ගෙන් හිගාකාලා ජීවත් වෙනවට වඩා තමන් මහන්සිවෙලා කීයක් හරි හම්බුකොරන එක හොදයි.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ඌරු වරිගේ වන්නිය;24712671 said:
    All the best කොල්ලෝ.....

    ඉන්න තැන අවංකව වැඩ කරපං .... උඹට වරදින්නේ නෑ .....


    :yes:

    ප.ලි.....

    ඉන්න තැන නම් මේකේ දාන්න එපා... අරූ එයි හිටුපුක් ගහන්න... :lol:
    :P:P:P
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    giphy.gif
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    :yes::yes:මතක තියා ගණින් උස නම් සිකුරිටි....මිටි නම් කම්කරු...උඹ උසයි නේද....සුබ පැතුම් මචන්....:D:D:D
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    holman inna place ekak da danne naa )))
    ela ela good luck.
    digatama palayan okata ayin wenne natuwa
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඌරු වරිගේ වන්නිය;24712671 said:
    All the best කොල්ලෝ.....

    ඉන්න තැන අවංකව වැඩ කරපං .... උඹට වරදින්නේ නෑ .....


    :yes:

    ප.ලි.....

    ඉන්න තැන නම් මේකේ දාන්න එපා... අරූ එයි හිටුපුක් ගහන්න... :lol:

    අම්බු :rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හොඳ ඇහැට කනට පේන කෑල්ලකුත් ගෙන්න ගත්තනං මුළු රෑම නිදි මැරුවැකි :rofl::P

    නැත්තං සෙක්සි කඩකඩක් තියෙන රෑට නින්ද යන්නේ නැති හොඳ කෑල්ලක් සෙට් කොර ගනින්.එතකොට එළිවෙනවා තේරෙන්නේ නැති වේවි..:yes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    All the best machan. parissamen wade allagannakan karagena yaman. anika onawata wada fit wenna yanna epa mokek ekkawath. ehemai kiyala gal bamuna wage innath epa. hina wela, good morning, good night kiyala shape eke idapan wade karagena.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ළග පාතක කෑල්ලක් සෙට් කර ගනිං.... එතකොට අත මරන්නේ නැතිව නිදිමරන්න පුලුවන් (විහිලුවට) :P .... පරෙස්සමෙන් බං.... වැරදිලාවත් පොරකට ෆේස් කරන්න වුණොත් වීරය වෙන්නැතිව කවර් වෙලා ෆොටෝ එකක්වත් ගහගෙන පස්සේ ලීගල් ඇක්ෂන් ගන්න දීපන්.... උඹ ඉල්ලන් කන්න යන්න එපා....​
     

    AnuradhaRa

    Well-known member
  • ළග පාතක කෑල්ලක් සෙට් කර ගනිං.... එතකොට අත මරන්නේ නැතිව නිදිමරන්න පුලුවන් (විහිලුවට) :P .... පරෙස්සමෙන් බං.... වැරදිලාවත් පොරකට ෆේස් කරන්න වුණොත් වීරය වෙන්නැතිව කවර් වෙලා ෆොටෝ එකක්වත් ගහගෙන පස්සේ ලීගල් ඇක්ෂන් ගන්න දීපන්.... උඹ ඉල්ලන් කන්න යන්න එපා....​

    :yes: