තව පැදුරකුයි පොඩි කොට්ටයකුයිත්![]()

ඌරු වරිගේ වන්නිය;24712671 said:All the best කොල්ලෝ.....
ඉන්න තැන අවංකව වැඩ කරපං .... උඹට වරදින්නේ නෑ .....
ප.ලි.....
ඉන්න තැන නම් මේකේ දාන්න එපා... අරූ එයි හිටුපුක් ගහන්න...![]()

Okoma hoda nidi marana, eka thama, case eka
ඌරු වරිගේ වන්නිය;24712671 said:All the best කොල්ලෝ.....
ඉන්න තැන අවංකව වැඩ කරපං .... උඹට වරදින්නේ නෑ .....
ප.ලි.....
ඉන්න තැන නම් මේකේ දාන්න එපා... අරූ එයි හිටුපුක් ගහන්න...![]()

UU wedata yannath kalin uge job eka nethi karannada uba hadanne ?

හොඳ ඇහැට කනට පේන කෑල්ලකුත් ගෙන්න ගත්තනං මුළු රෑම නිදි මැරුවැකි![]()

.... පරෙස්සමෙන් බං.... වැරදිලාවත් පොරකට ෆේස් කරන්න වුණොත් වීරය වෙන්නැතිව කවර් වෙලා ෆොටෝ එකක්වත් ගහගෙන පස්සේ ලීගල් ඇක්ෂන් ගන්න දීපන්.... උඹ ඉල්ලන් කන්න යන්න එපා....ළග පාතක කෑල්ලක් සෙට් කර ගනිං.... එතකොට අත මරන්නේ නැතිව නිදිමරන්න පුලුවන් (විහිලුවට).... පරෙස්සමෙන් බං.... වැරදිලාවත් පොරකට ෆේස් කරන්න වුණොත් වීරය වෙන්නැතිව කවර් වෙලා ෆොටෝ එකක්වත් ගහගෙන පස්සේ ලීගල් ඇක්ෂන් ගන්න දීපන්.... උඹ ඉල්ලන් කන්න යන්න එපා....