හොඳ මොනිටරයක් කියපල්ලකො

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,550
    32,301
    113
    දැනට තියෙන්නෙ CRT 17" එකක්. කරන්ට් එක යනව ඇති සෑහෙන්ඩ

    හොඳ මොනිටරයක් කියපල්ලකො. තඩි සුපිරි ඒව ඕනෙ නෑ. සාමාන්‍යයෙන් සයිස් එකක්

    peththa ganna salli illana umbata kohenda monitor ganna salli? :rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පලවෙනි පඩියෙන් මොනිටරයක් ගන්නද යන්නේ?
     

    AnuradhaRa

    Well-known member
  • පලවෙනි පඩියෙන් මොනිටරයක් ගන්නද යන්නේ?

    මම වැඩට ආවෙ 19

    පඩි හැදෙන්නෙ මාසෙ අන්තිමට එතකොට දවස් 13ක් වගේ නේද

    13000ක් වගේ හම්බ වෙයි..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,242
    12,774
    113
    38
    අඩුවට ඕනම් LCD එකක් ගනින් සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගනින් රු 3500 - 5000 වගේ තියෙනවා dell වගේ එකක් හොයගන්න බලන්න අහලවත් නැති මොඩ්ල් ගන්න එපා අවුල් යනවා අවුරුදෙන් දෙකෙන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • LED/ LCD ෙසකන්ඩ් හෑන්ඩ් ඒකක් ගතහැකි 7/8 දහකට විතර

    අඩුවට ඕනම් LCD එකක් ගනින් සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගනින් රු 3500 - 5000 වගේ තියෙනවා dell වගේ එකක් හොයගන්න බලන්න අහලවත් නැති මොඩ්ල් ගන්න එපා අවුල් යනවා අවුරුදෙන් දෙකෙන්

    IPS second හෑන්ඩ් තියෙනවද?

    හොඳ කොලිටි එකක් ඕනෙ :P
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,242
    12,774
    113
    38
    IPS second හෑන්ඩ් තියෙනවද?

    හොඳ කොලිටි එකක් ඕනෙ :P

    IPS ගැන නම් දන්නේ නෑ Neoview ඒකට Call කරලා අහන්න සල්ලි යැව්වා ම උන් බඩු කුරියර් කරනවා. කුරියර් කරලා ගෙන්න ගන්න ඕනම් තවත් තැනක් දන්නවා
     

    AnuradhaRa

    Well-known member
  • IPS ගැන නම් දන්නේ නෑ Neoview ඒකට Call කරලා අහන්න සල්ලි යැව්වා ම උන් බඩු කුරියර් කරනවා. කුරියර් කරලා ගෙන්න ගන්න ඕනම් තවත් තැනක් දන්නවා

    මගේ crt මොනිටරේ පික්සල් වෙන වෙනම පේන්නෙ නෑ

    ඒත් මට මතකයි දැං අවුරුදු ගානකට කලින් දැකපු LED LCD වල පික්සල් කොටු පේනවනෙ :baffled:

    එලුත් මොනිටරුත් එහෙමද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,242
    12,774
    113
    38
    මගේ crt මොනිටරේ පික්සල් වෙන වෙනම පේන්නෙ නෑ

    ඒත් මට මතකයි දැං අවුරුදු ගානකට කලින් දැකපු LED LCD වල පික්සල් කොටු පේනවනෙ :baffled:

    එලුත් මොනිටරුත් එහෙමද?

    ඒක හදා ගන්න Monitor එකේ Settings එනවා බන් ඒවා අඩු වැඩි කරලා ඒවා පෙන්න නැති වෙන්න හදා ගන්න පුළුවන් මන් දැන් Use කරන්නේ Dell LCD එකක් මේකේ අවුලක් නෑ එහෙම කලින් තිබ්බේ Samsung එකක් එකේ එහෙම අවුල් තිබ්බ ඔවට VGA Cable ගනිද්දී බලන්න ඕනේ දෙයක් තියෙනවා බන් High Qulity ද කියලා එහෙම නොවුනොත් බොද වෙලා වගේ පෙන්නේ බාල ඒවා දුන්නොත් බාල ඒවගේ අකුරු ලගින් සෙවනලක් වගේ පේනවා හොදම එකක් හොයා ගන්න ඕනේ
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    යකොව් පෙත්තක් ගන්න සල්ලි නෑ කීව එකා මේ්න් මොනිටර් ගන්න හදනවා.
    මට ගහපන් අමරසේන

    බෙහෙත් ගන්ඩ සල්ලි නැතුව ඉන්නව :angry:

    කරන්ට් බීල නං සෑහෙන්ඩ අඩු වෙයි

    මෙච්චර කාලෙකට වැඩියෙන් ගිය කරන්ට් බිල එකතු කලානං මොනිටර් 10ක් විතර ගන්ඩ තිබුණ. මට ඕක ඔලුවට ගියෙ නෑනෙ :sorry:

    ips ද?

    ටිකක් ලොකු එකක් ගත්තනං (HDMI :yes:) සාලෙට උස්සං ගිහින් පියෝ ටීවි බලන්ඩත් තිබුණ..

    පේන්ටියක් බොන්න සල්ලි නෑ.
    පියෝ ටීවී . ෆයිබර් . ස්මාට් ෆෝන් හැම උට්ටම තියනවා. :lol::lol::lol: