දැනට තියෙන්නෙ CRT 17" එකක්. කරන්ට් එක යනව ඇති සෑහෙන්ඩ
හොඳ මොනිටරයක් කියපල්ලකො. තඩි සුපිරි ඒව ඕනෙ නෑ. සාමාන්‍යයෙන් සයිස් එකක්

යකොව් පෙත්තක් ගන්න සල්ලි නෑ කීව එකා මේ්න් මොනිටර් ගන්න හදනවා.
මට ගහපන් අමරසේන

පලවෙනි පඩියෙන් මොනිටරයක් ගන්නද යන්නේ?
LED/ LCD ෙසකන්ඩ් හෑන්ඩ් ඒකක් ගතහැකි 7/8 දහකට විතර
අඩුවට ඕනම් LCD එකක් ගනින් සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගනින් රු 3500 - 5000 වගේ තියෙනවා dell වගේ එකක් හොයගන්න බලන්න අහලවත් නැති මොඩ්ල් ගන්න එපා අවුල් යනවා අවුරුදෙන් දෙකෙන්

IPS second හෑන්ඩ් තියෙනවද?
හොඳ කොලිටි එකක් ඕනෙ![]()
IPS ගැන නම් දන්නේ නෑ Neoview ඒකට Call කරලා අහන්න සල්ලි යැව්වා ම උන් බඩු කුරියර් කරනවා. කුරියර් කරලා ගෙන්න ගන්න ඕනම් තවත් තැනක් දන්නවා

මගේ crt මොනිටරේ පික්සල් වෙන වෙනම පේන්නෙ නෑ
ඒත් මට මතකයි දැං අවුරුදු ගානකට කලින් දැකපු LED LCD වල පික්සල් කොටු පේනවනෙ
එලුත් මොනිටරුත් එහෙමද?
යකොව් පෙත්තක් ගන්න සල්ලි නෑ කීව එකා මේ්න් මොනිටර් ගන්න හදනවා.
මට ගහපන් අමරසේන
බෙහෙත් ගන්ඩ සල්ලි නැතුව ඉන්නව
කරන්ට් බීල නං සෑහෙන්ඩ අඩු වෙයි
මෙච්චර කාලෙකට වැඩියෙන් ගිය කරන්ට් බිල එකතු කලානං මොනිටර් 10ක් විතර ගන්ඩ තිබුණ. මට ඕක ඔලුවට ගියෙ නෑනෙ![]()
ips ද?
ටිකක් ලොකු එකක් ගත්තනං (HDMI) සාලෙට උස්සං ගිහින් පියෝ ටීවි බලන්ඩත් තිබුණ..



අලුත් මොණිටරයක් ගන්න තී ඉයර්ස් වොරරන්ටි දෙනවා.
ඩෙල් එකේ එක තිබ්බ 12450ට Hdmi Audio out තියන එක.
