Working in Korea(work VISA after marrying)

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන් South කොරියාවේ අපිට ජොබ් එහෙම හොයගන්න පුලුවන්ද බැදලා එහෙම යනවා නම්..

    මගේ කෙල්ලට කොරියා මාස්ටර් එකක් කරන්න ස්කොල් එකක් හම්බෙන්න චාන්ස් එකක් තියෙනවා.. ඉතින් බැදපු කාලෙක යන්න තමයි හිතන් ඉන්න‌ෙ.. එතකොට මටත් ගිහින් එහේ ජොබ් එකක් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙන්න එපැයි.. එහෙම නිත්‍යානුකූල ක්‍රමයකට කරන්න පුලුවන්ද

    දැන් ඔය වෙන රටවල් වලට යද්දි ‌ඉගෙනගන්න යන කෙනාට ඉගෙන ගන්න student VISA දිලා අනිත් කෙනාට work VISA වීසා දෙනවා වගේ ක්‍රමයක් තියෙයිද කොරියාවෙ..

    අනික කොරියාවල english බාවිතය කොහොමද..

    කොරියාවේ salary එහෙම කොහොමද ලංකාව salary එක්ක බලද්දි IT/networking/telecom field එකේ :):)
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,254
    40,958
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන් South කොරියාවේ අපිට ජොබ් එහෙම හොයගන්න පුලුවන්ද බැදලා එහෙම යනවා නම්..

    මගේ කෙල්ලට කොරියා මාස්ටර් එකක් කරන්න ස්කොල් එකක් හම්බෙන්න චාන්ස් එකක් තියෙනවා.. ඉතින් බැදපු කාලෙක යන්න තමයි හිතන් ඉන්න‌ෙ.. එතකොට මටත් ගිහින් එහේ ජොබ් එකක් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙන්න එපැයි.. එහෙම නිත්‍යානුකූල ක්‍රමයකට කරන්න පුලුවන්ද

    දැන් ඔය වෙන රටවල් වලට යද්දි ‌ඉගෙනගන්න යන කෙනාට ඉගෙන ගන්න student VISA දිලා අනිත් කෙනාට work VISA වීසා දෙනවා වගේ ක්‍රමයක් තියෙයිද කොරියාවෙ..

    අනික කොරියාවල english බාවිතය කොහොමද..

    කොරියාවේ salary එහෙම කොහොමද ලංකාව salary එක්ක බලද්දි IT/networking/telecom field එකේ :):)
    Paw ban tho- linde penahan kalu ketha Sinhalu :lol:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    danna widiyatanam korea walata working visa E9 nathuwa yanna baa. E9 gannanam Exam karala yanna wenawa