hithata ekagawa 2015 ai yahapalaneta chande dunne kiyala ahala balanna.ලංකාව නිකන් සුදුසුකම් ලබාගැනීමේ වටේකටවත් නැද්ද

ලංකාව නිකන් සුදුසුකම් ලබාගැනීමේ වටේකටවත් නැද්ද
Asia qualifying වලදී Malaysia වලින් කෑවා 
hithata ekagawa 2015 ai yahapalaneta chande dunne kiyala ahala balanna.
ethakota uttare tiyeyi..
mata matakai rajitha kiyanawa ekale,rajapaksha kale jathika kridawa wela tibbe rugby api eka nathi kerenawa cricket issarahata genawa eken witarai apita loketa yanna puluwan kiyala,thawa csn ekatath hambanata banne..dan eka wahalama damma..dan apita cricketuth naha![]()

ඇත්තටම ලංකාවට තාම රග්බි ෆයිනල්ස් වලට සිලෙක්ට් වෙන්න බැරි උනානේ....
![]()

ඒකාලේ රගර් වලට සෑහෙන තැනක් තිබුන තමාhithata ekagawa 2015 ai yahapalaneta chande dunne kiyala ahala balanna.
ethakota uttare tiyeyi..
mata matakai rajitha kiyanawa ekale,rajapaksha kale jathika kridawa wela tibbe rugby api eka nathi kerenawa cricket issarahata genawa eken witarai apita loketa yanna puluwan kiyala,thawa csn ekatath hambanata banne..dan eka wahalama damma..dan apita cricketuth naha![]()
ක්‍රිකට් වෙනුවට ඊළඟට නග්ගල ගන්න පුළුවන් හොඳම එක තමා රගර් 2019 රග්බි ලෝක කුසලානය "Channel EYE" ඔස්සේ..
2019 සැප්තැම්බර් 20 වැනිදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා ජපානයේදී පැවැත්වෙන 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබාගැනීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ Channel EYE නාලිකාව සමත් වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලී ඔබට Channel EYE නාලිකාව ඔස්සේ 2019 රග්බි ලෝක කුසලානයේ සියලු තරග සජීවීව නැරඹීමට හැකි වේ.
මෙම තරගාවලියේ ඉන්දියානු කලාපීය විකාශනය Sony TEN 2 සහ Sony TEN 2 HD නාලිකා ද්විත්වය ඔස්සේ සිදු වේ.
#RWC19
#ChannelEye
© FM & TV Sri Lanka

2019 රග්බි ලෝක කුසලානය "Channel EYE" ඔස්සේ..

+