..::[Rugby World Cup 2019]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    කට්ටියගේ Jersey ටිකත් දාපන්.....

    ලස්සනම එක තෝරමු :D

    Australia
    fpmb0on.png

    England
    2NHImmh.png

    japan
    5MmBEun.png

    New Zealand
    Tig8ndS.png

    South Africa
    BWHiKOe.png

    Fiji
    f7Xom4D.png

    Scotland
    dFUkS4S.png

    Italy
    yr2g4VE.jpg

    France
    X3cIlCu.png

    Wales
    teNUNX7.png

    Samoa
    DsnsV5D.png

    Argantina
    MrSv1hV.jpg

    ප්‍රධාන ටීම් Jersey සෙට් එක :yes:
     
    • Like
    Reactions: War Fighter

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    patta mea para maru game ekak thiyei cup ekata

    ENG la nathuwa one ekek gathata kamak na cup eka.

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    ඔව් බන් ගේමක් තියෙයි :yes:
    :rofl::rofl: ඔව් ඔව් මේකත් උන්ට දෙන්න බෑ :no:
    බොටත් දෙන බෑලු කියන්නේ :oo::baffled:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,840
    1
    27,892
    113
    මෙදා පාර මම නං හිතන්නේ cup එක ගන්න පුළුවන් හොඳම team එක තමයි අපි කාගේත් ආදරය දිනාගත්තු New Zealand All Blacks.

    හැබැයි Springboks, Ireland and Wallabies වගේ teams හොඳ සටනක් දෙයි
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    lankawa nadda pren?
    2015 n passe lankawe rugby welata tibba place eka nathi kela me anduwen.
    so aith aurudu 20kata apita rugby develop kerenna ba

    * asia wela WC tiyana nisa 2 teams select wenna chance ekak tibba,man hitanne oceania ekka 2nd team eka gahala tama enna ona..asian team eka lost wela oceania ekak tamai awe..japan kohomath host nisa aniwa included
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    මෙදා පාර මම නං හිතන්නේ cup එක ගන්න පුළුවන් හොඳම team එක තමයි අපි කාගේත් ආදරය දිනාගත්තු New Zealand All Blacks.

    හැබැයි Springboks, Ireland and Wallabies වගේ teams හොඳ සටනක් දෙයි

    කියන්න බෑ බන් මොකද rugby championship එකේදී wallabiesල all blacks ට 47-26 තියලා ගැහුවා :yes:
    එදා දවසේ සෙල්ලන් කරන විදියට තමයි :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    කියන්න බෑ බන් මොකද rugby championship එකේදී wallabiesල all blacks ට 47-26 තියලා ගැහුවා :yes:
    එදා දවසේ සෙල්ලන් කරන විදියට තමයි :yes:

    Ow, eeta passe sathiye AllBlacks la Australia unta 36-0 gehuwa
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    2015 n passe lankawe rugby welata tibba place eka nathi kela me anduwen.
    so aith aurudu 20kata apita rugby develop kerenna ba

    * asia wela WC tiyana nisa 2 teams select wenna chance ekak tibba,man hitanne oceania ekka 2nd team eka gahala tama enna ona..asian team eka lost wela oceania ekak tamai awe..japan kohomath host nisa aniwa included

    හ්ම්ම් පොඩ්ඩක් හැදීගෙන ආවා :(
    අපි qualifying වලදී Malaysiaවට කෑවා නේද :oo:
    පලවෙනි ටීම් 12 select කරලා තියෙන්නේ 2015 WC එකේදී හිටපු ටොප් ටීම් 12 නේද එකේ Japan හිටිය
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    Ow, eeta passe sathiye AllBlacks la Australia unta 36-0 gehuwa

    :yes: ඔව් ඔව් ඊට පස්සේ එකේ හැරෙන්නවත් හම්බුනේ නෑ අරුන්ට
    ground එකේ වාසිය වගේම එදා දවසේ තත්වේ තමයි :yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Eka boruwak. SBW injured naaha. Mee parath AB gahanwa. Gemak naha

    Team news wala hetiyata mokak hari Podi deyak hari wela thiyanawa. Kohoma unath SBW injury prone ne nitharama. ABla last World Cup eka tharam me sere strong ne. Lesiyenma dinanna wenne ne loweth. Ireland thamay denata rank 1 team eka. AB and Ireland finals ey wage.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    Team news wala hetiyata mokak hari Podi deyak hari wela thiyanawa. Kohoma unath SBW injury prone ne nitharama. ABla last World Cup eka tharam me sere strong ne. Lesiyenma dinanna wenne ne loweth. Ireland thamay denata rank 1 team eka. AB and Ireland finals ey wage.

    ඔව් බන් කකුලේ සින් එකක් වගේ
    sbw-5fc88b30.jpg

    All Blacks training session in Kashiwa