Colombo & Kandy Schools wala witharai ithin Rugby gahana set inne. E nisa wadi denek interested na. Mata nam Cricket walata passe Rugby thamai kamathima game eka.
Ape kale smahara iskola wala prop & hookers la hitiya nikan halmasso wage. Hithaganinko ithin anith unge size.

ඔව් බන් අන්න ඒක තමයි වැඩේ හැබැයි අපි වගේ වෙනම සෙට් එකක් ඉන්නවා මේකටත් කැමති 
ටීම් ගේම්ස් වලින් හොදටම ටීම් spirit එක බලාගන්න පුළුවන් ගේම් එකක්


ලංකාවේ ඕක තමයි වැඩේ size මදි කට්ටියගේ scrum half, fly half වගේ නම් ඉන්නවා හොද උන් 
WC එක නම් eye එකේ දෙනවලු 
cricket වලට හොදටම focus කරා නම් හිත හදාගන්න තිබ්බා කොහෙද ඒකත් බුකිපාල කෑවා නේ 

