..::[Rugby World Cup 2019]::..

wolverine8787

Member
Mar 3, 2019
188
12
0
මුල ඉදන්ම බැලුවා මාර ගේම. 25-26 ආව හාෆ් ටයිම් වෙද්දි 8-26 තිබ්බ එක. :P ඇඩිලා ඇත්තෝ ඔසීලට :P

Ha Ha Aniwa bro. Ausi patta side ekak inne habai unge panditha kama nisa gaha ganna baha
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් මට දන්න කෙනෙක් කියනවද, වේල්ස් කියන්නේ ස්වාධින රටක් ද?
    එංගලන්තයේ කොටසක් නෙමේද ?

    වේල්ස් කියන්නේ රටක් නම් වෙනම පරිපාලනයක් තියෙන්න ඕනේ නේද ?
    ක්‍රිකට් වලදී වේල්ස් කියල රටක් හැටියට සලකන්නේ නැහැ නේ...රග්බි වලට විතරක් ඒක තනි රටක් හැටියට සලකනවද ?

    :confused::confused::confused::confused:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දැන් මට දන්න කෙනෙක් කියනවද, වේල්ස් කියන්නේ ස්වාධින රටක් ද?
    එංගලන්තයේ කොටසක් නෙමේද ?

    වේල්ස් කියන්නේ රටක් නම් වෙනම පරිපාලනයක් තියෙන්න ඕනේ නේද ?
    ක්‍රිකට් වලදී වේල්ස් කියල රටක් හැටියට සලකන්නේ නැහැ නේ...රග්බි වලට විතරක් ඒක තනි රටක් හැටියට සලකනවද ?

    :confused::confused::confused::confused:

    ඇයි ෆුට්බෝල් :yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    දැන් මට දන්න කෙනෙක් කියනවද, වේල්ස් කියන්නේ ස්වාධින රටක් ද?
    එංගලන්තයේ කොටසක් නෙමේද ?

    වේල්ස් කියන්නේ රටක් නම් වෙනම පරිපාලනයක් තියෙන්න ඕනේ නේද ?
    ක්‍රිකට් වලදී වේල්ස් කියල රටක් හැටියට සලකන්නේ නැහැ නේ...රග්බි වලට විතරක් ඒක තනි රටක් හැටියට සලකනවද ?

    :confused::confused::confused::confused:

    බටහිර ඉන්දිය කොදෙවු වගේ,
    උන් එකතුවෙනේ ක්‍රිකට් වලදි විතරයීද එතකොට.
    කොහොමත් සිරා රටවල් ටිකක් සෙට් වෙනවා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බටහිර ඉන්දිය කොදෙවු වගේ,
    උන් එකතුවෙනේ ක්‍රිකට් වලදි විතරයීද එතකොට.
    කොහොමත් සිරා රටවල් ටිකක් සෙට් වෙනවා

    නැහැ....
    කොදෙව්වෝ කියන්නේ ස්වාධින රටවල් කිහිපයක එකතුවක් නේ.ඒ හැම එකකටම වෙන් වෙනම පරිපාලනයක්, රාජ්‍ය නායකයෙක් ඉන්නවා.
    එක Federation එකක්....
    නමුත් මගේ ප්‍රශ්නය වේල්සය ස්වාධින රටක් හැටියට සලකනවද ?
    එහෙම නෙමේ නම්, කොහොමද එයාලා ස්වාධින රටක් හැටියට ක්‍රීඩාවෙන් ලෝකය නියෝජනය කරන්නේ කියන එක.,

    ඇයි ෆුට්බෝල් :yes:

    ඔව් වේල්ස් වෙනම සොකර් ටීම් එකක් තියෙනවා....මම නෙට් එකේ හොයල බැලුව. වේල්සය පරිපාලනය සහ නීතිය එංගලන්තයට යටත්. නමුත් නාම මාත්‍රික
    නායකයා මහා රැජින.රටේ ඉන්නේ එංගලන්තයේ ආණ්ඩුකාර වරයෙක් වගේ කෙනෙක්...
    මට හරියටම තේරෙන්නේ නැහැ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    දැන් මට දන්න කෙනෙක් කියනවද, වේල්ස් කියන්නේ ස්වාධින රටක් ද?
    එංගලන්තයේ කොටසක් නෙමේද ?

    වේල්ස් කියන්නේ රටක් නම් වෙනම පරිපාලනයක් තියෙන්න ඕනේ නේද ?
    ක්‍රිකට් වලදී වේල්ස් කියල රටක් හැටියට සලකන්නේ නැහැ නේ...රග්බි වලට විතරක් ඒක තනි රටක් හැටියට සලකනවද ?

    :confused::confused::confused::confused:

    :confused::confused::nerd:
    උන්ට හොදට රගර් පුළුවන් නිසා සන්ධාන බෑ අපි ස්වාධීනව එනවා කියල කියන්න ඇති බන් :yes::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :confused::confused::nerd:
    උන්ට හොදට රගර් පුළුවන් නිසා සන්ධාන බෑ අපි ස්වාධීනව එනවා කියල කියන්න ඇති බන් :yes::sorry:

    කොහොමද අපේ දකුණේ ඈයෝ ත් ඔය වගේ වෙනම රටක් හදාගෙන ක්‍රිකට් වර්ල්ඩ් කප් එකට එද්දී.....

    '' අද තරඟය ඔස්ට්‍රේලියාව සහ දකුණු රට අතරයි..

    නවසීලන්තයේ දකුණු රට සංචාරය එළඹෙන තුන් වන දා ගාල්ලේදී ආරම්බ වීමට නියමිතයි...

    ඒ ජයග්‍රහණයත් සමගින් දකුණු රට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල 3 වන ස්තානය දක්වා ඉහලට.... ''

    ඔහොම කියයි නේ.....

    :rofl::rofl::rofl::rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁

    කොහොමද අපේ දකුණේ ඈයෝ ත් ඔය වගේ වෙනම රටක් හදාගෙන ක්‍රිකට් වර්ල්ඩ් කප් එකට එද්දී.....

    '' අද තරඟය ඔස්ට්‍රේලියාව සහ දකුණු රට අතරයි..

    නවසීලන්තයේ දකුණු රට සංචාරය එළඹෙන තුන් වන දා ගාල්ලේදී ආරම්බ වීමට නියමිතයි...

    ඒ ජයග්‍රහණයත් සමගින් දකුණු රට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල 3 වන ස්තානය දක්වා ඉහලට.... ''

    ඔහොම කියයි නේ.....

    :rofl::rofl::rofl::rofl:

    හම්මෝ ඔව් ඔව් ඒවා කියන්න බෑ :rofl::rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,714
    12,745
    113
    දැන් මට දන්න කෙනෙක් කියනවද, වේල්ස් කියන්නේ ස්වාධින රටක් ද?
    එංගලන්තයේ කොටසක් නෙමේද ?

    වේල්ස් කියන්නේ රටක් නම් වෙනම පරිපාලනයක් තියෙන්න ඕනේ නේද ?
    ක්‍රිකට් වලදී වේල්ස් කියල රටක් හැටියට සලකන්නේ නැහැ නේ...රග්බි වලට විතරක් ඒක තනි රටක් හැටියට සලකනවද ?

    :confused::confused::confused::confused:

    The United Kingdom consists of four constituent countries: England, Scotland, Wales, and Northern Ireland. Their capitals are London, Edinburgh, Cardiff, and Belfast, respectively. Apart from England, the countries have their own devolved governments, each with varying powers, but such power is delegated by the Parliament of the United Kingdom, which may enact laws unilaterally altering or abolishing devolution.

    https://www.gov.uk/guidance/devolut...and-northern-ireland#devolved-administrations
    Devolved administrations
    In a similar way to how the government is formed from members from the two Houses of Parliament, members of the devolved legislatures nominate ministers from among themselves to comprise an executive, known as the devolved administrations, as follows:

    the Scottish Government is a minority government comprised of the Scottish National Party
    the Welsh Government is a minority government formed by the Labour Party.
    the Northern Ireland Executive is formed of a power-sharing executive, as established in the Northern Ireland Act 1998. Since January 2017, there has been no power-sharing Executive in place. Talks to restore power-sharing in Northern Ireland continue
    Officials in the devolved administrations do not serve the same ministers as HM Government - that is they do not work to the Prime Minister or to Secretaries of State who form the Cabinet, but to their own ministers with their own political priorities and mandates.
    :dull:
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁

    b29Trrb.jpg