Ha ha patta.. pandithayo tika kwa.
Wales 29 - 25 Australia
මුල ඉදන්ම බැලුවා මාර ගේම. 25-26 ආව හාෆ් ටයිම් වෙද්දි 8-26 තිබ්බ එක.
ඇඩිලා ඇත්තෝ ඔසීලට 
Ha ha patta.. pandithayo tika kwa.
Wales 29 - 25 Australia
ඇඩිලා ඇත්තෝ ඔසීලට 
මුල ඉදන්ම බැලුවා මාර ගේම. 25-26 ආව හාෆ් ටයිම් වෙද්දි 8-26 තිබ්බ එක.ඇඩිලා ඇත්තෝ ඔසීලට
![]()
Ha Ha Aniwa bro. Ausi patta side ekak inne habai unge panditha kama nisa gaha ganna baha

Ha Ha Aniwa bro. Ausi patta side ekak inne habai unge panditha kama nisa gaha ganna baha

Eka aththa eth unge rugby development plan eka hodai machan. SUper rugby ekath team ekak damm ne..Me para Cheife tath gahuwa

දැන් මට දන්න කෙනෙක් කියනවද, වේල්ස් කියන්නේ ස්වාධින රටක් ද?
එංගලන්තයේ කොටසක් නෙමේද ?
වේල්ස් කියන්නේ රටක් නම් වෙනම පරිපාලනයක් තියෙන්න ඕනේ නේද ?
ක්‍රිකට් වලදී වේල්ස් කියල රටක් හැටියට සලකන්නේ නැහැ නේ...රග්බි වලට විතරක් ඒක තනි රටක් හැටියට සලකනවද ?

බටහිර ඉන්දිය කොදෙවු වගේ,
උන් එකතුවෙනේ ක්‍රිකට් වලදි විතරයීද එතකොට.
කොහොමත් සිරා රටවල් ටිකක් සෙට් වෙනවා
ඇයි ෆුට්බෝල්![]()
දැන් මට දන්න කෙනෙක් කියනවද, වේල්ස් කියන්නේ ස්වාධින රටක් ද?
එංගලන්තයේ කොටසක් නෙමේද ?
වේල්ස් කියන්නේ රටක් නම් වෙනම පරිපාලනයක් තියෙන්න ඕනේ නේද ?
ක්‍රිකට් වලදී වේල්ස් කියල රටක් හැටියට සලකන්නේ නැහැ නේ...රග්බි වලට විතරක් ඒක තනි රටක් හැටියට සලකනවද ?
![]()

උන්ට හොදට රගර් පුළුවන් නිසා සන්ධාන බෑ අපි ස්වාධීනව එනවා කියල කියන්න ඇති බන්

කොහොමද අපේ දකුණේ ඈයෝ ත් ඔය වගේ වෙනම රටක් හදාගෙන ක්‍රිකට් වර්ල්ඩ් කප් එකට එද්දී.....
'' අද තරඟය ඔස්ට්‍රේලියාව සහ දකුණු රට අතරයි..
නවසීලන්තයේ දකුණු රට සංචාරය එළඹෙන තුන් වන දා ගාල්ලේදී ආරම්බ වීමට නියමිතයි...
ඒ ජයග්‍රහණයත් සමගින් දකුණු රට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල 3 වන ස්තානය දක්වා ඉහලට.... ''
ඔහොම කියයි නේ.....
![]()

දැන් මට දන්න කෙනෙක් කියනවද, වේල්ස් කියන්නේ ස්වාධින රටක් ද?
එංගලන්තයේ කොටසක් නෙමේද ?
වේල්ස් කියන්නේ රටක් නම් වෙනම පරිපාලනයක් තියෙන්න ඕනේ නේද ?
ක්‍රිකට් වලදී වේල්ස් කියල රටක් හැටියට සලකන්නේ නැහැ නේ...රග්බි වලට විතරක් ඒක තනි රටක් හැටියට සලකනවද ?
![]()
The United Kingdom consists of four constituent countries: England, Scotland, Wales, and Northern Ireland. Their capitals are London, Edinburgh, Cardiff, and Belfast, respectively. Apart from England, the countries have their own devolved governments, each with varying powers, but such power is delegated by the Parliament of the United Kingdom, which may enact laws unilaterally altering or abolishing devolution.
Devolved administrations
In a similar way to how the government is formed from members from the two Houses of Parliament, members of the devolved legislatures nominate ministers from among themselves to comprise an executive, known as the devolved administrations, as follows:
the Scottish Government is a minority government comprised of the Scottish National Party
the Welsh Government is a minority government formed by the Labour Party.
the Northern Ireland Executive is formed of a power-sharing executive, as established in the Northern Ireland Act 1998. Since January 2017, there has been no power-sharing Executive in place. Talks to restore power-sharing in Northern Ireland continue
Officials in the devolved administrations do not serve the same ministers as HM Government - that is they do not work to the Prime Minister or to Secretaries of State who form the Cabinet, but to their own ministers with their own political priorities and mandates.

super rugby eketh gahanwada ekak?
Argentinath gahanwa neda? ekai ehenam unuth hodata play karanne.