~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලාගේ ගමට නමත් දැම්මේ සජියද?(කටුකරෝලගම):rolleyes::rolleyes:
    හපෝ නෑ මේක රජ කාලේ රජ්ජුරුවන්ට දුර්ලභ කටු කරෝල කුරියෙක් ගෙනිහින් දුන්න කටුසු ආතා කෙනෙකුට දුන්න ගම්වරයක් :yes: ඒ කරෝල කුරිය සිහිවෙන්න තමා ඔහොම දාල තියෙන්නෙ