ගොටාභය - සජිත් ඔය දෙන්න අතර තමා අන්තිමට තරගෙ තියෙන්නෙ සිංහලු ඡන්ද දෙන සිස්ටම් එක අනුව ආදි කාලෙ ඉඳන්..නිල්-කොල අය එපා වෙලා නම් 3වෙනි බලවේගය වෙන JVP එකට මිනිස්සු කවදාවත් විපක්ෂෙ හෝ දෙවෙනි තැනට පත් නොකරපු එකෙන් ඒක පේනව..හිතන්ඩම බැරි අමුතුම සීන් එකක් උනොත් නිල්-කොල-රතු හැර වෙන කෙනෙක් 2වෙනි තැනට එන්ඩ ඉඩ තියෙනව හැබැයි දිනන්නෙ නම් නෑ ජනාධිපති කමට(මමත් කැමතියි අලුත්ම කෙනෙක් එනවනම් ඒත් මේ අවස්ථාවෙ මගෙ ඡන්දෙ දිනයි කියල හිතන්ඩවත් බැරි කෙනෙක් වෙනුවෙන් නාස්ති කරන්ඩ බෑ)..
අවසානයෙ හැමදාම උනා වගේ ලක්ෂ 4~5 වෙනසකින් ජනාධිපති පත්වෙයි(දෙකට බෙදිච්ච මෝඩ සිංහලු නිසා).
නැත්නම් දෙන්නම එකම ගානට ඇවිල්ල 50% ගන්ඩ බැරි උනොත් දෙවෙනි මනාපෙන් කෙනෙක් පත්වෙයි.![]()
THANKS MACHAN






