ඇත්තම කිව්වොත්, ගොට ආවට මේ මොකුත් කරන්න බැ.
හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය අනුව ජනාදිපතිට අමාත්‍යංශ දරන්න බැ. අගමැති සහය දෙන දේවල් විතරයි කරන්න පුළුවන්.
19 වෙනි ව්‍යවස්තා සංශෝධනය අනුව ජනාධිපතිට අගමැති නැතුව බෑ අගමැතිට ජනාධිපති නැතුව බෑ

ඔය තියන ලිස්ට් එකෙන් යම් දෙයක් කරන්න ඊලග මැතිවරණයෙන් ගොට්ට සහය දෙන ආණ්ඩුවක් හදන්න ඕනි.
ගොටට බලතල තිබුන කියල හිතමුකෝ. එත් මම නම් ගොටගෙන් බලාපොරොත්තු වෙන්නේ (1) විතරයි.
අනිත් ඒවා නම් පාවෙන චන්ද ගන්න කියන බොරු කතා.

දේශපාලනේ කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයිනේ බන් මේ සෝ ඕක Off-Topic

වීඩියෝස් දෙකම ඉස්ස්සෙල්ලා හොදට බලලා ඉදපන්. ලංකාවේ දේශපාලනය කියන්නෙ මොකද්ද කියලා ඕන හරකෙක්ට ඔය වීඩියෝස් දෙක ඕපන් මයින්ඩ් එකකින් බැලුවොත් තේරෙනවා.
කුනු දේශපාලනය ඉස්සරහා උබෙ ඔය topics ඔක්කොම මවාපෑම් විතරයි.![]()
යූටිටුබ් එකේ වීඩියෝ දැම්ම කියල රටක් බාර දෙන්න පුලුවන්ද? සුරංගනා ලෝකෙක ඉඳන් කතා කලාට ප්‍රායෝගික අත්දැකීම් තියනවද? තමන්ට කරන්න පුළුවන් දේවල් ප්‍රායෝගිකව ඔප්පු කරල තියනවද? මිනිහ හරියට නොහඳුනන නිසා හොරෙක් නෙමෙයි මිනීමරුවෙක් නෙමෙයි කියල කිව්වත් හරියට හඳුනගත්තට පස්සෙ මිනිහ ගැන හිතාගෙන ඉන්න විදිය වෙනස් වෙන්න පුළුවන් නේද?
ඉම්රාන් කාන් ආවෙත් බිම් මට්ටමේ ඉඳන් අල්ලගෙන මුල ඉඳන් දේශපාලනේ පටන් අරන්. එකපාරටම වීඩියෝ ටිකක් දාල ජනාදිපති වෙන්න ට්‍රයි කලේ නෑ නේද? කාලයක් තිස්සෙ තමන්ගෙ හැකියාව නොහැකියාව ප්‍රායෝගිකව ඔප්පු කරල නේද ආවෙ. හිට්ලර් උනත් එහෙමයි. කොච්චර හොඳ කතිකයෙක් උනත් බලේට එන්න අවුරුදු 10ක් ගියා මම දන්න විදියට. ඒ තමන්ගෙ මතේ සමාජගත කරන්න ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක් නිසා.
චතුරගෙ ඉන්ටවිව් එකකින් ඇවිල්ල මතයක් හදල රට අල්ලන්න යන්නෙ උන්ට රට අල්ලන්න බෑ කියල නොදැන නෙමෙයි. දැනගෙන. තියෙන්නෙ වෙනම අරමුනක්. ඒකයි පලාත්සභා, ප්‍රාදේශීය සභා අත ඇරල එකපාරටම ජනාදිපති වෙන්න හදන්නෙ. අපේ ලණු කන්නම උපන් උගත් යැයි සිතා සිටින දේශපලන ලදරුවො ටිකක් ඉන්නව උන් හිතන්නෙ සමාජ ජාල රාමුවෙන් විතරයි.
තව දෙයක් මේ ප්‍රශ්නෙට උත්තර.
ආරක්ශාව - ගෝඨා හැර වෙනත් අය සිටීද?
ආර්තිකය - 2005-2014 ආර්තික දර්ශක වල වෙනස සැසඳුවනම් උත්තරෙ හම්බෙවි,.
නීතිය සහ ස්වාදිපත්‍ය - ගූඇන්පිය වගේම අල්ලෙ නටවන්න හදාවි.
දූශනය - මහින්ද ගෙ රනිල් ගෙ යුගයට වඩා අඩු වේවි. ඒත් තියේවි. මොකද අර රත්තරන් ල අලුත්ගමගේලා පොල් ගෙඩි අරන් කන කට්ටට සැපක් දෙන්න වෙනව.
අධ්‍යාපනය - දැනට වඩා නම් හොඳ වේවි. මොකද, රාජ්‍ය විශ්වවිද්‍යාල වල සිට පෞද්ගලික දක්වා සමබර ප්‍රතිපත්තියක් තියන නිසා. ගූඇන්පිය වගේ පෞද්ගලික විතරක් අල්ලන් දඟලන්නෙ නෑ.
කාර්මික - තොරතුරු තාක්ෂණය මෙච්චර දියුණු උනෙත් මහින්ද යටතෙ. 2005 අඩියෙ තිබ්බ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය 2015 වෙද්දී පීක් එකකට ගියා. මේ ආණ්ඩුව යටතේ ඒව ආයිත් ඉංදියාවට ගියත්.
තව දෙයක් - බදියුදීන් සම්බන්දන් වගේ ජාතිවාදී චන්ද මත පදනම්ව චන්ද කරන අය මහින්ද පිලට හේත්තු වෙන්න නැඹුරුවක් නැති වෙන්න හේතුවක් තියනව. උන් ඉල්ලන දේ ගන්න ලේසි වෙන්නෙ නෑ කියල උන් දන්න නිසා. ගූ ඇන් පියෙන් ලේසි නිසා.ඒක තමයි මම ගෝටට චන්දෙ දෙන්න හේතුව. යූ ඇන්පිය හැමදාමත් විරුද්ධ පාර්ශවයට ජාතිවාදී ලේබල් ගහල සුළු ජාතින් තුල ජාතිවාදය වපුරල සුළු ජාතික චන්ද ඩැහැගන්න පක්ෂයක්. ලන්කාවට වැඩිම හානියක් කල වගේම, ලංකාවේ ජාතිවාදී චන්ද වැඩිවශයෙන්ම ලැබෙන පක්ෂය තමයි ගූඇන්පිය.
ඇත්තම කිව්වොත්, ගොට ආවට මේ මොකුත් කරන්න බැ.
හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය අනුව ජනාදිපතිට අමාත්‍යංශ දරන්න බැ. අගමැති සහය දෙන දේවල් විතරයි කරන්න පුළුවන්.
ඔය තියන ලිස්ට් එකෙන් යම් දෙයක් කරන්න ඊලග මැතිවරණයෙන් ගොට්ට සහය දෙන ආණ්ඩුවක් හදන්න ඕනි.
ගොටට බලතල තිබුන කියල හිතමුකෝ. එත් මම නම් ගොටගෙන් බලාපොරොත්තු වෙන්නේ (1) විතරයි.
අනිත් ඒවා නම් පාවෙන චන්ද ගන්න කියන බොරු කතා.
ඇත්තම කිව්වොත්, ගොට ආවට මේ මොකුත් කරන්න බැ.
හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය අනුව ජනාදිපතිට අමාත්‍යංශ දරන්න බැ. අගමැති සහය දෙන දේවල් විතරයි කරන්න පුළුවන්.

එක ඇත්ත වෙන්න පුළුවන්. එතකොට ඔය vedio බැලුවම මෙරටේ චන්ද නැතිවෙයිද ? ජනාධිපති අගමැති පාර්ලිමේන්තුව නැතිවෙයිද ? හොරෙක්, එකදිපතියෙක්, ඇල්වතුරත් නිවල බොන අහිංසකයෙක්, එහෙමත් නැත්තම් දසරාජ ධර්ම වලින් හෙබි එකෙක් හරි මොකෙක් හරි රටකට ජාතියකට නායකත්වය දිය යුතුයි. ඒ වගේම දේශපාලන ඩීල්, වගේම ගොන් කම් සංවර්ධිත රටවලත් තියනවා. අනිත් එක අපි කතා නොකර වෙන දෙයක් වෙන්න ඇරලා මෙලෝ රහක් නැති නායකයෙක් රටේ ජනාදිපති උනොත් .....? මිනිස්සු අතර හරි සංවාදයක් නැති කම තමා ලොකුම අව්ල. මඩ ගහගනීමක් විතරයි තියෙන්නේ. තව පැහැදිළි කරන්න පුළුවන් අවශ්‍යනම්.

අහන අහන හැම එකාම මහේශ් ට කියනවා.ඒත් මේකෙ , FB විතරක් ගෝඨා. සිරාවට මොකක් වෙයිද මන්දා

Rellak hadanna UNP hama ekaama Maheshwa murunga atte tiyanawa![]()

Finally people know the truth.![]()
දැන් ඔබ මතුකළ කරුණ සත්‍යනම් පමණක්...පහත කරුණද පහදා දෙන්න....
එතකොට නාගනන්න්ද කොඩිතුවක්කු, මහේෂ් සේනානායක, සජිත් ප්‍රේමදාස, අනුරකුමාර හෝ අනෙකුත් සියලු අපේක්ෂකයින් කිසිම දෙයක් කරගත නොහැකි රුකඩ පමණකි, ඒ ඔබ කියන විදියට. මෙහිදී විශේෂයෙන්ම ව්‍යවස්ථාව ගැන හොඳ දැනුමක් ඇති නාගනන්න්ද කොඩිතුවක්කු මහතා රට සැදීමට බලය ඉල්ලන්නේ ඇයි? මහේෂ් සේනානායක බලය ඉල්ලනේ ඇයි ? ඔව්නට පාර්ලිමේන්තු නියෝජනයක් නොමැත. අනිත් පක්ෂ ගැන සඳහන් නොකළේ ඔව්න් හට පාර්ලිමේන්තු නියෝජනය ඇති බැවිනි. සංවාදයට විවෘටහ්යි.![]()
නාගානන්ද හැර අනිත් ඔක්කොටම ඔය කියපු ටික අදාලයි.
නාගානන්ද ගේන්නේ අලුත් ව්‍යවස්ථාවක්. එක ගෙනාවම දැන් තියන 78 ව්‍යවස්ථාව අහෝසි වෙනවා.