Gota ge set eka

planner123

Well-known member
  • May 22, 2018
    7,790
    13,377
    113
    උබලට මම කියන එක තේරෙන්නේ නෑ.

    එතකොට උන්ට cake කැව්ව එක අපරාදේ නේ බං.

    මුන් ඔය cake කන්නේ මහ මැතිවරණයේදී මුන් ඔක්කොම හැලී ලා යනවා කියලා දැනගෙන ද එතකොට?
    ඒත් ඒ බවක් උන්ගේ මූණේ පේන්නේ නෑ නේ..

    මුන් කඳුළු හංගගෙන ද හිනාවෙලා එතැන ඉන්නේ එතකොට? මොනවා උනත් මිනිස්සු නේ බං වේදනාවක් ඇති උන්ට. අපි ව පාළනය කරපු මිනිස්සු ටික ඇත්තටම යන්න ද ඔය හදන්නේ?

    Gota or wena kenek president wunath oya set eka illanawa general election ekata.
    Horu tika halanna ona ethanin.
    Presidential election is neither the place nor the time for that.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,831
    86,030
    113
    ආශ්චර්යමත් රටක
    හොද උන්ට නොමිනෙශන් දෙන්නේ උබල දෙන්න ද :lol:

    :lol::lol::lol::lol:

    onna balapanko parliament election eka tiyena kota wahallu kiyana katha...

    okunwa mai danna kiyanne... nattan dinanna ba.. wipaksheta bale enawa.. bahutare enne na.. blah blah gala apahu arunwama path karaganne nadda kiyala...

    ehema nowunoth un wahallu newei.. ( wahalun yanu bayyan , toyyan , jeppan athulu siyallo bawa salakanna... )
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,988
    7,297
    113
    Kotahena
    mama gota ta chande denna akamathi una ekama prashneth oka... :(

    but,,, me welawe kochchara akamatten unath eka amataka karanna wenawa... :dull:

    mokak unath kalakanni tika apahu mahamathiwaranen ewwoth "mahajanathawa" kiuyana ewunta henama gahanna ona.. sathapahaka sewayak karanna hoda na okunta.. unta nomination dena untat hena gahanna ona :frown:

    මුස්ලිම් එවුන් රටට කරන විනාශය ට වඩා "මහජනතාව" රට විනාශ කරනවා එහෙම බලද්දී.

    මුස්ලිම් එවුන් ඕන නම් බෝම්බ දහයක් ගහයි. විස්සක්.. තිහක්.. පනහක්.. සියක්! ගහයි..
    හැබැයි මහජනතාව ඔය සක්කිලි සෙට් එක පාර්ලිමෙන්තු යවලා මුළු ජාතියම, රටම විනාස කරන්නේ අවුරුදු 5 කට නෙමෙයි.. අපි ඉපදුණු දවසේ ඉඳන් මැරෙන දවස එනකන් ම නේ බං. ගැලවීමක් ඇත්තේම නෑ
     
    • Like
    Reactions: Jack_Sparrow

    shenat

    Well-known member
  • May 13, 2007
    57,831
    86,030
    113
    ආශ්චර්යමත් රටක
    මුස්ලිම් එවුන් රටට කරන විනාශය ට වඩා "මහජනතාව" රට විනාශ කරනවා එහෙම බලද්දී.

    මුස්ලිම් එවුන් ඕන නම් බෝම්බ දහයක් ගහයි. විස්සක්.. තිහක්.. පනහක්.. සියක්! ගහයි..
    හැබැයි මහජනතාව ඔය සක්කිලි සෙට් එක පාර්ලිමෙන්තු යවලා මුළු ජාතියම, රටම විනාස කරන්නේ අවුරුදු 5 කට නෙමෙයි.. අපි ඉපදුණු දවසේ ඉඳන් මැරෙන දවස එනකන් ම නේ බං. ගැලවීමක් ඇත්තේම නෑ

    :yes::yes::yes::yes::yes:

    aniwa .. hariyata hari.... saharan ta wada winasayak un karanne...

    janathawama tamai waradda gatte... wisheshayen ara bath packet ekata , gal kalata , rupiyal 1000 ta puka denna yana hathikare... unge nuugathkamin unta dura penne na.. eda welata 1000 aran chandeth unta ma deela kelogannawa..

    un hithanne pohora sahanadara, gewal , anduwe mokakhari job kattak dena ekata tamai support karanna ona kiyala.. :dull::dull: antimata tax gahala wadipura kelawenneth unta kiyala un danne na... :dull:

    me para gota janadipathi wela NPM eke set ekak parliament ekata ena eka tamai mage nam prarthanawa... :yes:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මිනිස්සු චන්ද දීල පාර්ලිමේන්තු එවනකොට එපා කියල පයින් ගහන්න පුලුවන්ද බෑ නෙ.

    Horunta, marayontama nomination deddi kawda bn path karanna wenne minissunta....JVP + SLPF sandaana gahuwa awrudde jeppo 37k parliment awa, thanikara SLPF chanda walin. ee kiyanne minissu loweth kamathiy oya horunwa replace karanna, udama inna un hoda manussayekta nomination denawa nam... EEkanisa horu mankolla kaarayo parliment yawanawa kiyala minissuntama baninna ba..eekata nomination dena unuth 75% k withara waradi
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,988
    7,297
    113
    Kotahena
    ඔය ප්‍රශ්නේ අහන උන් උන්ට කොහොමත් චන්දෙ දෙන් නෑ ඕයි..පක්ෂේ නායකයෝ දෙන්න කියන්නේ කාටද නාමයෝජනා දෙන්නේ කාටද ජොබ් දීල තියන්නේ ටකරන් සිමෙන්ති දීලා තියෙන්නේ කාටද උන්ටම ගිහින් අනිත් උන් කතිරේ ගහනවා..ගිය සැරේ ගිහින් දුන්නේ කට්ටියම කවුද කින්ද මන්දවත් නොදැන පොහොට්ටුවට.. හැබැයි පොඩි බලාපොරොත්තුවක් තියෙනවා ගෝටත් එක්ක යම් තරමකටවත් වෙනසක් වෙයි කියලා.. ප්‍රශ්නේ තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ..

    හරියටම හරි. මං කියන්නේ ඔන්න ඕක.
    මිනිස්සුන්ගේ ප්‍රශ්නෙ තියෙන්නෙ.

    Nomination වලින් එන්නේ කුඩු කාරයෝ කප්පං කාරයෝ අල්ලස්හොරු තග් ඩයල් මංකොල්ල කාරයෝ ටිකක්.
    මොකද උන්ට තමයී වැඩ කරන්න සල්ලි තියෙන්නේ.

    වැඩ කරණකොට තමයි මිනිස්සුන්ගේ ඔලුවට යන්නේ මේ මිනිහා ට ඡන්දෙ දෙන්න වටිනවා කියලා.

    සාධාරණ ක්‍රමයට කරන එවුන් ට වැඩ කරන්න සල්ලි කෝ?
    වැඩ නැත්තන් ඡන්ද කෝ?

    ඔතන නෙමෙයිද හැමෝම අැන ගන්නේ?
    ඔතන හැදෙන්නේ නැතුව ගෝඨාභය නෙමෙයි සක්කරයා ආවත් අවුල් නේ බං.

    එහෙමයි කියලා UNP එකට දෙන එක නෙමෙයි විසදුම. උං ගැන කතා කරලා වැඩක් නෑ. යහපාලනය ගෙනාවා කියලා නියමෙට නැවේ ඔක්කොම අලුත් කූඩැල්ලෝ ටික ලේ බීපු කුඩැල්ලට වඩා බොන්න ගත්ත මුල ඉඳන්. ඒක හරි.

    නමුත් දැං පාඩමක් ඉගෙනගත්ත නේ. ඒත් මේ අවුල තමයි ලොකුම අවුල මට නම් පේන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ජනාධිපතිවරණෙටත් කලිං මහමැතිවරණෙ නොමිනේශන් හොයන්න කලින් නාගට ඇප බැදල ඉන්න කියපං.

    ඉතිං බං දැන් ඔය අලුතෙන් ඉන්න එවුන්ට මුලින්ම ගමේ, පලාතෙ බලය අරගෙන දැන් ඉන්න වුන්ට වඩා හොදයි කියල ඔප්පු කරානම් පාර්ලිමේන්තුවට එන්න පුලුවන්නෙ. ඔය දැන් තියෙන පක්ෂ වල නොමිනේශන් ගැන හිතන්න ඕනෙ නෑ.
    නැතුව එකපාරට ආවට මිනිස්සුන්ට විශ්වාස කරන්න බෑනෙ, පහල ඉදන් එන්න ඕනෙ අනිත් අයට වඩා හොදට වැඩ කරල පෙන්නල එතකොට මිනිස්සු ඡන්දෙ දීල උඩට ගනී.

    ubata uththare methana thiyanawa...

    1. රටේ මැතිවරණයේදී ඡන්ද ගන්න වැඩ කරන්න ඕන.

    2. වැඩ කරන්න සල්ලි ඕන.

    3. සල්ලි හොයන්න හොරකම් කරන්න ඕන කුඩු business කරන්න ඕන.

    හොඳ මනුස්සයෙක් ට ඔය ක්‍රමයට එන්න බැ. සාධාරණ ලෙස වැඩ කරන රටට ආදරයක් ඇති මිනිහෙක් ට රට develop කරන්න සල්ලි නැති නිසා කරන්න බැ. ඒක නිසා ඡන්ද නෑ. ඒක දන්න නිසා තමයී ඔය වටේ ඉන්න සෙට් එක හිනා වෙලා cake කන්නෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මහමැතිවරණෙදි ඔක්කොම එලවන්න වෙයි. අර එස් බී කාරය දකිද්දි උගුරට එනව
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ithin ban ookuntama nomination denawanam minissu kohomada wena ekek path karanne:nerd:
    හොඳ එකා කොහොමවුනත් ලිස්ට් එකේ ඉන්න අඩුම වැරදි තියෙන සෙට් එක දිනවන්න වෙන්නෙ. ගම්පහෙන් චතුර සේනාරත්න වගෙ උනුත් ආවා:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    :lol::lol::lol::lol:

    onna balapanko parliament election eka tiyena kota wahallu kiyana katha...

    okunwa mai danna kiyanne... nattan dinanna ba.. wipaksheta bale enawa.. bahutare enne na.. blah blah gala apahu arunwama path karaganne nadda kiyala...

    ehema nowunoth un wahallu newei.. ( wahalun yanu bayyan , toyyan , jeppan athulu siyallo bawa salakanna... )

    ගියපාර ඔය හිටපු හොරු ගොඩක් චන්දෙන් පැරදුනාම ජාතික ලයිස්තුවෙන් ගත්තා. අන්න ඒව වැරදි වැඩ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    හරියටම හරි. මං කියන්නේ ඔන්න ඕක.
    මිනිස්සුන්ගේ ප්‍රශ්නෙ තියෙන්නෙ.

    Nomination වලින් එන්නේ කුඩු කාරයෝ කප්පං කාරයෝ අල්ලස්හොරු තග් ඩයල් මංකොල්ල කාරයෝ ටිකක්.
    මොකද උන්ට තමයී වැඩ කරන්න සල්ලි තියෙන්නේ.

    වැඩ කරණකොට තමයි මිනිස්සුන්ගේ ඔලුවට යන්නේ මේ මිනිහා ට ඡන්දෙ දෙන්න වටිනවා කියලා.

    සාධාරණ ක්‍රමයට කරන එවුන් ට වැඩ කරන්න සල්ලි කෝ?
    වැඩ නැත්තන් ඡන්ද කෝ?

    ඔතන නෙමෙයිද හැමෝම අැන ගන්නේ?
    ඔතන හැදෙන්නේ නැතුව ගෝඨාභය නෙමෙයි සක්කරයා ආවත් අවුල් නේ බං.

    කොහොමත් හොරා කන එක නවත්තන්න බැ බන් එක මේ සිස්ටම් එකම වෙනස් කරන්න ඕනේ
    ජනාදිපති ඉන්න ඕනේ කෙලින් මොන දේ උනත් ඉතින් එක නිසා දෙන්න තියෙන විකල්පය ගොට විතරයි
    නැත්නම් අපිට මැරුම් කන්න වෙන්නේ තම්බියෙක් අතින්
    දැන් කියයි කට්ටිය ගොටටත් තම්බි සපෝට් නේ කියල
    ගොට්ට තම්බි සපෝට් උනත් උනට ඕනේ විදිහට නටන්න ඉඩ දෙන්නේ නැ
    මේ ආණ්ඩුවේ උනේ එක නෙමෙයිනේ තම්බි අපේ කරෙත් නග්ගනේ
    ඉස්සරහට මේ ආණ්ඩුවම හිටියොත් ඉතින් විනාසයි
    අන්න එක වෙනස් කරන්න ඕනේ

    ඊට පස්සේ මහමතිවරණේ ආවම හොරු ටික ගෙදර යවන්න ඕනේ
    පක්ෂේ බලන්නේ නැතුව ගහන්න තියෙන්නේ වැඩක් කරන මිනිහට
    හොරා නොකන හොදයි කියල හිතන කෙනෙක්ට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පාර්ලිමේන්තු මැතිවරණෙදි ඡන්දෙ දෙන්න එපා උන්ට :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Horunta, marayontama nomination deddi kawda bn path karanna wenne minissunta....JVP + SLPF sandaana gahuwa awrudde jeppo 37k parliment awa, thanikara SLPF chanda walin. ee kiyanne minissu loweth kamathiy oya horunwa replace karanna, udama inna un hoda manussayekta nomination denawa nam... EEkanisa horu mankolla kaarayo parliment yawanawa kiyala minissuntama baninna ba..eekata nomination dena unuth 75% k withara waradi
    ඕක හරි බන් අර පරණ ක්‍රමේට එක කොට්ටාශයකට එක මන්ත්‍රී කෙනෙක් විතරයි නං දාන්නේ. එතකොට යකා උනත් දෙන්න වෙනවා පක්ෂෙන් දාපු එකා හින්ද. මනාප ගහද්දි එහෙම නෑ නෙ තෝරලා ගහන්න පුළුවන්. කරු ජයසූරියට වඩා පබා චන්ද ගත්තා කිව්වම උඹ හිතනවද එතන පබාට නාමයෝජනා දුන්න එකෙයි වැරැද්ද තියෙන්නේ කියල.

    දැන් විමල් වීරවංසට ගියපාර මනාප ලක්ෂ තුනයි, ප්‍රසන්න රණතුංග ලක්ෂ හතරට කිට්ටුයි, ඊළඟ චන්දෙ ආවම උන්ට ගේමක් නැතුව ආයෙත් පක්ෂෙන් නාමයෝජනාව ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ අර චන්ද ලක්ෂ ගනං ගත්තු ට්‍රැක් රෙකෝඩ් එක තියෙන හින්ද. එතකොට උන්ට ආයෙත් ආයෙත් නාමයෝජනා හම්බෙන එකට දායක වෙලා තියෙන්නෙත් මිනිස්සුම තමා.
     
    මිනිස්සු චන්දෙ දෙන්නෙ කොහොමද අර සරන ගුනවර්ධන මර්වින් සිල්වා වගෙ උන් දැක දැක.:oo:

    තේරෙන්නැති මොකක් හරි තියෙනව:yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,831
    86,030
    113
    ආශ්චර්යමත් රටක
    ගියපාර ඔය හිටපු හොරු ගොඩක් චන්දෙන් පැරදුනාම ජාතික ලයිස්තුවෙන් ගත්තා. අන්න ඒව වැරදි වැඩ

    ow.. janadipathiwaranen passe rata gana hithana hama ekekma maha mathiwarane wenasak karanna ekathu wenna ona.. NPM eka wage paksha udata genna ona.. bayyo , toyyo ,jeppo, pawena chanda hamoma eka aramunakin innawa nam nomination dena untath eka gana hithanna wenawa..
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඕක හරි බන් අර පරණ ක්‍රමේට එක කොට්ටාශයකට එක මන්ත්‍රී කෙනෙක් විතරයි නං දාන්නේ. එතකොට යකා උනත් දෙන්න වෙනවා පක්ෂෙන් දාපු එකා හින්ද. මනාප ගහද්දි එහෙම නෑ නෙ තෝරලා ගහන්න පුළුවන්. කරු ජයසූරියට වඩා පබා චන්ද ගත්තා කිව්වම උඹ හිතනවද එතන පබාට නාමයෝජනා දුන්න එකෙයි වැරැද්ද තියෙන්නේ කියල.

    දැන් විමල් වීරවංසට ගියපාර මනාප ලක්ෂ තුනයි, ප්‍රසන්න රණතුංග ලක්ෂ හතරට කිට්ටුයි, ඊළඟ චන්දෙ ආවම උන්ට ගේමක් නැතුව ආයෙත් පක්ෂෙන් නාමයෝජනාව ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ අර චන්ද ලක්ෂ ගනං ගත්තු ට්‍රැක් රෙකෝඩ් එක තියෙන හින්ද. එතකොට උන්ට ආයෙත් ආයෙත් නාමයෝජනා හම්බෙන එකට දායක වෙලා තියෙන්නෙත් මිනිස්සුම තමා.

    paba deweni paaratath illuwanm uba hithanawada minissu oya widiyatama chande dei kiyala..? mn nam dakinne minissu kuruwalu wela inne oya hamadaama ena wada bari hampadayo dakala, eekanisa mokakma hari prasidda charithayak thamange paksen damma gaman unta denawa monawahari deyak karawi kiyala..karume thiyenne ehema aapu ekekwath minissunta kisi wadak karala na, including Sanath. Ehema horakam wancha walata ida nodena kelin minissunta chance denneth na oya pradaana pakshawalin. Un uda idan pahalatama currupted.

    For example, anarkali palaweni paara galle walin illala dinna, second time illuwe matarin paraadai.

    Deweni kathawata ekagai...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,988
    7,297
    113
    Kotahena
    71691018_2580560821967056_2411801948350054400_n.jpg

    Pohottuwata set wenna muu gihin, muuwa elawala kiyala news ekak yanawa.

    Aththada danne na :love: me wage anik unuth elawala dammoth loku deyak. hope ekak thiyanna puluwan