![]()
Pohottuwata set wenna muu gihin, muuwa elawala kiyala news ekak yanawa.
Aththada danne name wage anik unuth elawala dammoth loku deyak. hope ekak thiyanna puluwan
News walata kiwwa
![]()
Pohottuwata set wenna muu gihin, muuwa elawala kiyala news ekak yanawa.
Aththada danne name wage anik unuth elawala dammoth loku deyak. hope ekak thiyanna puluwan
News walata kiwwa
ඇත්ත ද?චම්පිකට මොනා වෙයිද ? ගෝඨා ගන්නවා මිනිහා ආවොත් නම්..

ඔතැන හර්ෂද සිල්වා,දයා ගමගේ, වගේ අයව කඩා ගන්න

වටිනාකමක් තියෙන එකම මනුස්සය චම්පික විතරයි අනික් උන්ගෙන් නං වැඩක් නෑ.චම්පිකට මොනා වෙයිද ? ගෝඨා ගන්නවා මිනිහා ආවොත් නම්..
ඔතැන හර්ෂද සිල්වා, චම්පික, දයා ගමගේ, අර්ජුන වගේ අයව කඩා ගන්න ඕනෙ..
වටිනාකමක් තියෙන එකම මනුස්සය චම්පික විතරයි අනික් උන්ගෙන් නං වැඩක් නෑ.

චම්පිකට මොනා වෙයිද ? ගෝඨා ගන්නවා මිනිහා ආවොත් නම්..
ඔතැන හර්ෂද සිල්වා, චම්පික, දයා ගමගේ, අර්ජුන වගේ අයව කඩා ගන්න ඕනෙ..
හේතුව මුස්ලිම් එවුන් එක්ක මොකක් හරි යටින් හරි ගේම දෙන්න try කරයි කියලා අදහසින්.
මොකද ගෝඨාභය එන්නේ සිංහල ඡන්ද වලින්. සිංහල ඡන්ද ආරක්ෂා කරන්න නම් ගෝඨාභය ට සිහලුන්ට වැඩියෙන් කරන්න වෙනවා. මුස්ලිම් සහ දෙමළ ට කොච්චර කරත් ඔච්චර තමයි කියලා මහින්ද සහ ගෝඨාභය දන්නවා.
UNP එන්නේ තනිකර මුස්ලිම් ඡන්ද වලින්. ඉතින් උන් කවදාවත් මුස්ලිම් උන්ට හැරෙන්න සිංහලුන් ගෙ පැත්තකට එක දෙයක් කරන්නේ නෑ. මුස්ලිම් උං unp එකට letter ගහලා යවනවා උන්ට ඕන කොන්දේසි සේරම. ඒවාට unp එකේ එවුන් කොන්දේසි විරහිතව එකඟ වෙනවා. ඉල්ලන් පුකේ තියා ගත්තා වගේ වැඩක් වෙන්නේ.
අනික් එක UNP උං ගෙ theory එක "ඔව් අපි කොහොමත් හොරු තමයී. උබලා ඒක දැසින් ම දැක්කා! ඒත් උබලට කරන්න දෙයක් නෑ.. උබලා ගෙ පෞද්ගලික වැඩ ටික කරගන්න ඕන නම් අපි එක්ක වැඩ කරපන්! අපි හොඳින් හරි නරකින් හරි මුස්ලිම් එකාට රට විකුණලා හරි බලේ ට එනවා! උබලා එනවනම් අපි එක්ක වරෙන්. නැත්තං පුක දීලා වැනසී ඵලයන් හිඟන්නන් වගේ කියලා.

දැන් ගෝඨාභය දිනන එක නම් sure.
ඒ උනාට උබලා දැක්කේ නැද්ද ගෝථාභය cake කවන සෙට් එක වටේ ඉඳගෙන?
මහින්දය සහ උගේ වටේ හිටිය සෙට් එකම තමයි ගෝඨාභය වටේ ඉන්නේ අඩු වැඩි නැතුව.
ඉතින් අනිවා ගෝඨාභය ඇවිල්ලා පිස්සු කෙලිනව කියලා උබලා දන්නේ නැද්ද? දැක්කේ නෑ වගේ රතිඤ්ඤා පත්තු කරන්නේ උබලට දුක නැද්ද රට ගැන ඇත්තටම?
මට නම් ඔවුන් පේන්න බැ. අැයි බං අපිව විනාස කරන මුන් ඔක්කොම ගෙදර යවන්න බැරි අපිට?
මම මහින්දය ට vote කරේ. මුස්ලිම් උන් ටික නටන එක දන්න නිසා.
මේ පාර දෙන්නෙත් ගෝථාභය ට. ඒත් එකම හේතුව මුස්ලිම් එවුන් එක්ක මොකක් හරි යටින් හරි ගේම දෙන්න try කරයි කියලා අදහසින්.
මොකද ගෝඨාභය එන්නේ සිංහල ඡන්ද වලින්. සිංහල ඡන්ද ආරක්ෂා කරන්න නම් ගෝඨාභය ට සිහලුන්ට වැඩියෙන් කරන්න වෙනවා. මුස්ලිම් සහ දෙමළ ට කොච්චර කරත් ඔච්චර තමයි කියලා මහින්ද සහ ගෝඨාභය දන්නවා.
UNP එන්නේ තනිකර මුස්ලිම් ඡන්ද වලින්. ඉතින් උන් කවදාවත් මුස්ලිම් උන්ට හැරෙන්න සිංහලුන් ගෙ පැත්තකට එක දෙයක් කරන්නේ නෑ. මුස්ලිම් උං unp එකට letter ගහලා යවනවා උන්ට ඕන කොන්දේසි සේරම. ඒවාට unp එකේ එවුන් කොන්දේසි විරහිතව එකඟ වෙනවා. ඉල්ලන් පුකේ තියා ගත්තා වගේ වැඩක් වෙන්නේ.
අනික් එක UNP උං ගෙ theory එක "ඔව් අපි කොහොමත් හොරු තමයී. උබලා ඒක දැසින් ම දැක්කා! ඒත් උබලට කරන්න දෙයක් නෑ.. උබලා ගෙ පෞද්ගලික වැඩ ටික කරගන්න ඕන නම් අපි එක්ක වැඩ කරපන්! අපි හොඳින් හරි නරකින් හරි මුස්ලිම් එකාට රට විකුණලා හරි බලේ ට එනවා! උබලා එනවනම් අපි එක්ක වරෙන්. නැත්තං පුක දීලා වැනසී ඵලයන් හිඟන්නන් වගේ කියලා.

කොහොමත් හොරා කන එක නවත්තන්න බැ බන් එක මේ සිස්ටම් එකම වෙනස් කරන්න ඕනේ
ජනාදිපති ඉන්න ඕනේ කෙලින් මොන දේ උනත් ඉතින් එක නිසා දෙන්න තියෙන විකල්පය ගොට විතරයි
නැත්නම් අපිට මැරුම් කන්න වෙන්නේ තම්බියෙක් අතින්
දැන් කියයි කට්ටිය ගොටටත් තම්බි සපෝට් නේ කියල
ගොට්ට තම්බි සපෝට් උනත් උනට ඕනේ විදිහට නටන්න ඉඩ දෙන්නේ නැ
මේ ආණ්ඩුවේ උනේ එක නෙමෙයිනේ තම්බි අපේ කරෙත් නග්ගනේ
ඉස්සරහට මේ ආණ්ඩුවම හිටියොත් ඉතින් විනාසයි
අන්න එක වෙනස් කරන්න ඕනේ
ඊට පස්සේ මහමතිවරණේ ආවම හොරු ටික ගෙදර යවන්න ඕනේ
පක්ෂේ බලන්නේ නැතුව ගහන්න තියෙන්නේ වැඩක් කරන මිනිහට
හොරා නොකන හොදයි කියල හිතන කෙනෙක්ට

ඉතිං ඒකට තමා පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙන්නෙ.
ඒකෙන් ඒ අයව හලල හොද අයව තෝරල යවන්න.
BUMPVideos නැද්ද?
S. B. ත් gota ළඟට යන්න හදල Reject කරලා කියලා news එකක් යනවාඇත්ත ද?
යකෝ හොඳයි නේ මෙහෙම පනින ගෙඹි සෙට් එක නැවැත්තුවා නම් ලොකු දෙයක්.
රාජිත බැල්ලිව එලවපු එකම හිතට ලොකු ගැම්මක් ආවා ගෝඨාභය ට පොඩි හරි හේතුවක් තියෙනව ජරා යක්කු ලං කරගන්නේ නැතුව වැඩක් කරන්න ඕනා කියලා හේතුවක් තියෙන බව.
ඒත් ඇත්තටම ගෝථාභය මෙහෙම සෙට් එක kick කරණකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ප්රශ්නේ එනවා නේද?
ඒත් අැයි බං ගෝඨා එහෙම? මොකක්ද ඇත්තම අරමුණ ගෝඨාභය ගෙ මුන්ව එලවන්න?
මහින්දය නම් මොකක් හරි පෝස්ට් එකක් දීලා මෙලහකට sure. දැත් ශක්තිමත් කොරගෙන
එතකොට ගෝඨා එහෙම නැද්ද? පේන විදියට නම් ගෝඨා මහින්දය ට වඩා ගොඩක් හොඳයි වගේ