Hithata ekagawa aththa kiyanna

Gota responsible Mineemarum walata? (hithata ekagawa aththa kiyanna)

  • ow responsible , sudu van daala minissu maruwa

    Votes: 57 50.9%
  • Naha innocent

    Votes: 55 49.1%

  • Total voters
    112

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මම නං සුදු වැන් වලට පක්ෂයි, රටට කෙළවන එවුන් විතරක් නැති කරනව නං, දැන් තියෙන පාතාලය නැති කරන්න තියෙන නීති වලින් බෑ. උන් වැඩක් දෙනව, පොලීසිය අල්ලනව, ඇප හම්බුවෙනව ආයෙ වැඩක් දෙනව නැත්නං බන්ධනාගාරෙ ඉඳන්ම ගේව් ප්ලැන් කරනව, කප්පං ගන්නව. මෙන්න මේ වගේ ඒවට සදු වැන් ඕන හැබැයි අතකොටා, ජලම්පිටියෙ අමරේ, දෙමටගොඩ චමින්ද වගේ ලයිශන් චණ්ඩිත් බෑ.

    උන්ගෙ දූෂණ වංචා වලට එරෙහි වෙන උන්ට විතරයි සුදු වෑන්.රටට කෙළවන එවුන්ට සුදු වෑන් යවන්න තරම් රට ගැන අමාරුවක් ඕකුන්ට නෑ වහලෝ දැන්වත් වහල්කම නැති කරගනින්
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    උන්ගෙ දූෂණ වංචා වලට එරෙහි වෙන උන්ට විතරයි සුදු වෑන්.රටට කෙළවන එවුන්ට සුදු වෑන් යවන්න තරම් රට ගැන අමාරුවක් ඕකුන්ට නෑ වහලෝ දැන්වත් වහල්කම නැති කරගනින්

    :yes::yes::yes:
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    samaharawita aththa wenna athi samaharawita boru wenna athi. dakala nathi nisa kiyanna danne na.
    gota witharak newei hamoma ithin murderers la kiyala kiyanawa minissu. ranil la issara karapuwa, JVP eken karapuwa,
    me hamoma koi ma kaleka hari owata connect wela thiyanawa.


    aththama kathawa thamai minimaruwo, horu, kudu business karayo tikak thamai me rata eda idan palane karanne.


    duka hithena siddiya thamai, thamange party eke leader la karana waradi minissunta penne na.
    pohottuwe unta gota mini maruwata kamak na, UNP unta ranil mini maruwata kamak na, JVP unta un issara karapuwa kamak na.


    Marune moka unat e ubala api wage minissu kiyana eka hamotama amathakai. e nisa lankawe minissunta mehema wela madi.
    bomb gahala e hati kal giya da? me tikata bedila thiyana bedilla balapanko. sansare kalakirenawa.

    Agree :yes::yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,424
    22,939
    113
    I really dnt mind..if my family member sells drugs..or do weapon dealing.or murdering for money...gota sudu van eken ahinsaka un wa issuwe nah..pathaley innna lokuma lokko issuwe. Ussala.ayuda pennanna gihin ewewlwma iwara kala..balapan ara madush..maha loku talk deela alluwa... Athule inda ful sapey..eliye kudu business eka niyameta karanawa ....lankawa wage ratak..darmayen , yaha palanayen hadanna bah.....umbata ona honda ratak hadanna da..nathna ohey eda wela kaka..lankawa Zimbabwe wage wenawa dakinnada

    unwa witrk neme issuwa kiyanne...anduwata wiruddawa liyapu repotersla,kolaba higannu :yes:

    atta natta danna
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,620
    1
    6,327
    113
    පාතාලේ, කුඩු කාරයෝ, රණවිරු ගාය තියෙන ngo නඩ උස්සලනම් ගේම දෙන්න සුදු වැන් තියෙන්න ඕනේ.:angry:
    හැබැයි දේශපාලන පලිගැනීම් වලට පාවිච්චි කරනවානම් විරුද්දයි.

    උබේ අනිත් ප්‍රශ්නෙට උත්තරේ මාත් අහල කටකතා අහල තිබ්බට දැකල නෑ. අඩුම අපේ ලගම relation කෙනෙක්ටවත් ඔජ්හොම වෙලත් නෑ.:rolleyes: