මං හිතන් ඉන්නේ තැනකට ඇවිල්ලා ඊට පස්සෙ බඳින්නබැදල නැත්නම් වියදම් කරපන්...නැත්නම් යනකොට ගෙනියන්න ද..
මං හිතන් ඉන්නේ තැනකට ඇවිල්ලා ඊට පස්සෙ බඳින්න
Un hithanne mama hena kunui kiyala
. Passe magema type normal un tikak awa, passe matath shape. Umbatat ekko wenne normal un inna pot ekakata yanna, nethnm kauru kohoma qwt kamak ne kiyala oya inna wdyata indapn bnProblems of executive level.
padi gathta gaman wena account ekakata salli transfer karahan
ex, padi 50000i nam 30000k
frimi wage app ekakata 4000k witara dala tiya gena bonna yaman kanna yaman kiyana unta pennahan masema inna 4000i tiyenne kiyala
උබ මීය වගෙ බලන් ඉදල පොය්න්ට් එකටම තියල දෙනව නේද බන් තට්ටෙ පැලෙන්නම

But what happen to dignity?it distroys the whole purpose of going out

Metana anit un okkoma enne bus, train, office bus nattan samahara dawas wala kavuruhari enawa ekkan yanna. Tamange vahana tiyana Aya na. Momata posh wenna yanawada manda..එළකිරි කොල්ලෙක්;24900128 said:Oya scene eka thiyanawa bn, matath mage mul job eke ohoma thamai. Muladi nam mama witharai normal ekekta hitiye, anith un hondai, but patta posh, un kana bona wdyata inna salli ne mage salary eka wyadam karathUn hithanne mama hena kunui kiyala
. Passe magema type normal un tikak awa, passe matath shape. Umbatat ekko wenne normal un inna pot ekakata yanna, nethnm kauru kohoma qwt kamak ne kiyala oya inna wdyata indapn bn
Metana anit un okkoma enne bus, train, office bus nattan samahara dawas wala kavuruhari enawa ekkan yanna. Tamange vahana tiyana Aya na. Momata posh wenna yanawada manda..





Sri lankans' mentalityOV BN eka attaThaman akamethi deta kelinma kemathi ne kiyanna. Boruwata penna weda karala thewi thewi inne mokadata. Thamange personality eka thiyagena hitiyoth othana inna ayath ekathu wei.
මට ඒක මතක් උනා. කොහොම හරි ඌ අම්මට සද්ද දලා ඒ අසරණීගෙ සල්ලි වලින් දගලලා දගලලා උන් එක්ක පෑහිලා ඉදියා. හැබැයි පස්සෙ හැලිල ගිහින් 
.ඉස්කෝලෙ යන කාලෙ prefect board එක වගේ.ගොඩක් උන් ඉන්නෙ සල්ලිකාරයොන්ගෙ ළමයි නිසා උන් අත දිගැරලා කනවා බොනවා. අලුත් අලුත් style දානවා. ඒ විදියට set එකේ අනිත් උනුත් හිටියෙ නැත්නම් කොන් වෙනවා. දන්න එකෙක්ගෙ අම්මා කෙනෙක් අපේ අම්මා එක්ක කියනවා ඇහුනා සල්ලි ඉල්ලනවා අරවට මේවට අපේ නැතිකම මූට තේරෙන්නෙ නෑ කියලා.මට ඒක මතක් උනා. කොහොම හරි ඌ අම්මට සද්ද දලා ඒ අසරණීගෙ සල්ලි වලින් දගලලා දගලලා උන් එක්ක පෑහිලා ඉදියා. හැබැයි පස්සෙ හැලිල ගිහින්
.

Ane mnda apith scl giya bn salli tibba nathi owa adala ne bn api eka bath eka bedagena kawe biuwe..![]()

මම ගිය ඉස්කෝලෙ එහෙමයි බං ඉස්කෝලෙ විතරක් නෙමෙයි කැම්පස් office හැමතැනම ඔහොම සෙට් ඉන්නවා බං![]()
Matanm ehma eun set wela ne...oya ehma ragana eunge poddak history hoyla blpn unge ekale ftta poor..passe un tanakata awma unta wada poor eun paga gena jiwath wenna balanne.family walin yamak tiyena tibuna kawadath raganne ne bn..meka mage social experiment ekak..