මන් මීට ටික කාලෙකට කලින් මේකෙ අයගෙනුත් ඇහුවා
http://www.elakiri.com/forum/showthread.php?t=1915153
ඔක්කොම අය කිව්වේ වැඩ කරන්නේ නැති වෙයි කියලා
(still respect for their replies
)
හැබැයි adapter එක ඇවිල්ලා සති 2 වැඩී.
daily use කරනවා
display quality , games performance කිසි අවුලක් නෑ.
මතක ඇතුව active adapter එකක්ම ගනින්
ප්‍රශ්න තියේ නම් අහපල්ලා
bump එකක් වත් දාගෙන පලයල්ලා
මන් use කරන්නේ gtx 1060 යක්.
#කැපුවත්_කොල
බොලාලගේ amd වලට නම් වැඩ කරයිද දන්නේ නෑ.
(just kidding
)
http://www.elakiri.com/forum/showthread.php?t=1915153
ඔක්කොම අය කිව්වේ වැඩ කරන්නේ නැති වෙයි කියලා
(still respect for their replies
)හැබැයි adapter එක ඇවිල්ලා සති 2 වැඩී.

Last edited: