Live:චන්ද ප්‍රතිපල 2019

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    ඊයෙ රෑ සිට නිදිවර්ජිතව හැමොටම කලින් ප්‍රතිඵල එසැනින් Live:චන්ද ප්‍රතිපල 2019 ඔස්සෙ එලකිරියෙ පොස්ට් කරමින් මාහට සහයොගය දැක්වු යොශ්371 තුමාටද ස්තුතිවන්ත වෙමු - මැ.කො

    yosh371 ත් සභාවෙ හිටිය දැක්කෙ නැද්ද ටීවි එකේ.

    fish-a-8-1.jpg

    Yosh thanks machan. Umbe thread eka nisa kattiyama ekata set una. Thanks for the updates.

    ජයවෙවා, නින්ද ගියා බං.
    අම්මො නිකං තාම හිනයක් වගෙ. උදේ පාන්දර තමයි බොක්ක cool වෙච්ච වෙලාව, දෙමල චන්ද්ද එද්දි හිතුවේ නම් ඉවරයි කියල. පුදුමයි හේර්ට් ඇටැක් එකක් අවේ නෑ. :D:D:P:P:P:P

    ආපු ඔක්කොටම තැකු වෙවා, හිස් අතින් යවන්නෑ. :yes::yes::yes:
    ​
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,980
    1,131
    113
    ජයවෙවා, නින්ද ගියා බං.
    අම්මො නිකං තාම හිනයක් වගෙ. උදේ පාන්දර තමයි බොක්ක cool වෙච්ච වෙලාව, දෙමල චන්ද්ද එද්දි හිතුවේ නම් ඉවරයි කියල. පුදුමයි හේර්ට් ඇටැක් එකක් අවේ නෑ. :D:D:P:P:P:P

    ආපු ඔක්කොටම තැකු වෙවා, හිස් අතින් යවන්නෑ. :yes::yes::yes:
    ​

    Thanks Machan... me thread eka nethnam eeye re ninda yanawa...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    ජයවෙවා, නින්ද ගියා බං.
    අම්මො නිකං තාම හිනයක් වගෙ. උදේ පාන්දර තමයි බොක්ක cool වෙච්ච වෙලාව, දෙමල චන්ද්ද එද්දි හිතුවේ නම් ඉවරයි කියල. පුදුමයි හේර්ට් ඇටැක් එකක් අවේ නෑ. :D:D:P:P:P:P

    ආපු ඔක්කොටම තැකු වෙවා, හිස් අතින් යවන්නෑ. :yes::yes::yes:
    ​

    :cool::cool::cool:.
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    හෙට 10:30ට බ්‍රෝ. රුවන්වැලි මහා සෑය අභියස සුභ මොහොතින්. මංගලම් ජය මංගලම්.. වේවා සිරි සුභ මංගලම්.. :love::love::D
    patta patta :love::love: thank you
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,933
    1
    63,220
    113
    Mother Earth
    උබලට මතකද 2015 සිරිසේන දිවුරුම් දුන්න වෙලාව. ඉර බැහැගෙන යන වෙලාවෙ. රුපියල් 10 ඇට්ලස් පෑනකින් අත්සන් කරේ. හිටපු අවුරුදු 4ම චාටර් වුණානේ. (වෙලාව වැඩක් නෑ ඌ කොහොමත් වැඩක් කරන්න පුළුවන් එකෙක් නෙමෙයි):yes:
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    උබලට මතකද 2015 සිරිසේන දිවුරුම් දුන්න වෙලාව. ඉර බැහැගෙන යන වෙලාවෙ. රුපියල් 10 ඇට්ලස් පෑනකින් අත්සන් කරේ. හිටපු අවුරුදු 4ම චාටර් වුණානේ. (වෙලාව වැඩක් නෑ ඌ කොහොමත් වැඩක් කරන්න පුළුවන් එකෙක් නෙමෙයි):yes:
    mage palaweni chande sirata dunne :baffled: oka balanakota aththahtama hithuna man chande anagaththa kiyala. :dull:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    මාර හැපි ඔයි, සිහලු එකතු වෙලා වැඩක් කරාමද කොහෙඩ, 2010 මෙහෙම දිනුවේ මරක්කයොයි චම්පිකලා වගේ හැම අවස්ටාවාදියොමයි ආන්ඩු බලෙයි ඔක්කොම තියන්, මේ පාර එ මොකුත් නැතුව සිහලු දුන්න රිදෙන්නම :love:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හෙට උදේ 10:30ට බ්‍රෝ. රුවන්වැලි මහා සෑය අභියස සුභ මොහොතින්. මංගලම් ජය මංගලම්.. වේවා සිරි සුභ මංගලම්.. :love::love::D

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මාර හැපි ඔයි, සිහලු එකතු වෙලා වැඩක් කරාමද කොහෙඩ, 2010 මෙහෙම දිනුවේ මරක්කයොයි චම්පිකලා වගේ හැම අවස්ටාවාදියොමයි ආන්ඩු බලෙයි ඔක්කොම තියන්, මේ පාර එ මොකුත් නැතුව සිහලු දුන්න රිදෙන්නම :love:

    :yes::yes::yes: එකනම් ඇත්ත සීහලු සාතිශය බහුතරයක් එකතු උනා, රට ජාතිය සහ ආගම කරෙහි ගරුත්වයක් දක්වන සීහලුන් ඉන්නව කියල දැනෙද්දි මාරම සතුටුයි..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    අඩේ සුකනව, අන්න සුමන්තිරන් අලුත් ජනපතිට සහය දෙනවලු. කරන්න ඔනි උතුරේ TNA ගාව ගන්නේ නතුව වැඩක් කරන එක.