ඊයෙ රෑ සිට නිදිවර්ජිතව හැමොටම කලින් ප්‍රතිඵල එසැනින් Live:චන්ද ප්‍රතිපල 2019 ඔස්සෙ එලකිරියෙ පොස්ට් කරමින් මාහට සහයොගය දැක්වු යොශ්371 තුමාටද ස්තුතිවන්ත වෙමු - මැ.කො
yosh371 ත් සභාවෙ හිටිය දැක්කෙ නැද්ද ටීවි එකේ.
Yosh thanks machan. Umbe thread eka nisa kattiyama ekata set una. Thanks for the updates.
ජයවෙවා, නින්ද ගියා බං.
අම්මො නිකං තාම හිනයක් වගෙ. උදේ පාන්දර තමයි බොක්ක cool වෙච්ච වෙලාව, දෙමල චන්ද්ද එද්දි හිතුවේ නම් ඉවරයි කියල. පුදුමයි හේර්ට් ඇටැක් එකක් අවේ නෑ.

ආපු ඔක්කොටම තැකු වෙවා, හිස් අතින් යවන්නෑ.

අම්මො නිකං තාම හිනයක් වගෙ. උදේ පාන්දර තමයි බොක්ක cool වෙච්ච වෙලාව, දෙමල චන්ද්ද එද්දි හිතුවේ නම් ඉවරයි කියල. පුදුමයි හේර්ට් ඇටැක් එකක් අවේ නෑ.

ආපු ඔක්කොටම තැකු වෙවා, හිස් අතින් යවන්නෑ.

oka balanakota aththahtama hithuna man chande anagaththa kiyala. 