සිංහලු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට නරක හින පෙන්වා සිංහලු
    ගනන් ගනින් එපා කීවට වැඩක් නෑ
    ඇහැරුන වෙලෙ ඉදන් පැය ගානක් යනකන් මුස්පෙන්තුයි

    අද පාන්දර දෙඛ්කා ගෙදර අය රන්ඩූ වෙනවා
    පස්සෙ ගෙදර සාලෙ මිනිපෙට්ටියක කාගෙදො මිනියක් තිබුනා
    ඒක කුකූල්ලු කනවා :sorry:
    ඇයි බන් මෙහෙම පෙන්නෙ :sorry:
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    climate එක හීතල නම් අමුතු හීන පේන්නේ. හොඳට රෙද්දකින් පොරවගෙන නිදාගනින්
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    :sorry:


    Ehmath wenwada :rofl:


    ඔව් ඩෝ... ජෝක් නෙමේ
    වැස්ස දවස් වල මට මහ අංජබකල් හීන පේන්නේ.:baffled: නිකන් දවස් වල කෙල්ලොත් එක්ක සීන් දාන ඒවා පේන්නේ :love::rolleyes: