ඇමෙරිකා....

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අමෙරිකාවල ඉන්න මගේ හිතවතෙක් මට එහෙට එන්න ස්පොන්ස කරන්නම් කිවුව.මට දැන් 35 ට වැඩි නිසා ස්ටුඩන්ට් වීසා ගන්න බෑ.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද? වීසා ගන්න පහසු විදියක්.එතකොට කොච්චර වියදමක් යයිද කියල.සපෝට් එකක් දෙන්න මචන්ලා...මට එහෙට යන්න පුළුවන් වුනොත් මේකේ එහෙට එන්න කැමති හැම එකාවම එහෙට ගන්නවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883

    :lol: සිංහලයාගේ පොරොන්දුවක්
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    :lol: සිංහලයාගේ පොරොන්දුවක්

    සිංහලු බලන්න වරෙන් මචං අනුරාධපුරේට.මම මේ හිටපු ටික කාලෙට නිකන් හිටියේ නෑ.දෑතේ මහන්සියෙන් තැනකට ඇවිල්ල හුග දෙනෙක්ව තනියම යමක් කරගන්න පුලුවන් තත්වෙට පත් කරලා සතුටින් ඉන්නේ.උබටත් මොනවා හරි ගැටළුවක් නම් ලංකාව ඇතුලේ ඕන දෙයක් කරලා සතුටින් ඉන්න උදවු කරන්න පුළුවන්...මට සල්ලි වැඩක් නෑ මචං...ඇමෙරිකා යන්න හදන්නේ වෙන අරමුණකට...මට පිටරට සීන් ගැන දැනුම අඩුයි මචං ...
     
    මමත් අනුරාධපුරේට කැමතී මචං :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    සිංහලු බලන්න වරෙන් මචං අනුරාධපුරේට.මම මේ හිටපු ටික කාලෙට නිකන් හිටියේ නෑ.දෑතේ මහන්සියෙන් තැනකට ඇවිල්ල හුග දෙනෙක්ව තනියම යමක් කරගන්න පුලුවන් තත්වෙට පත් කරලා සතුටින් ඉන්නේ.උබටත් මොනවා හරි ගැටළුවක් නම් ලංකාව ඇතුලේ ඕන දෙයක් කරලා සතුටින් ඉන්න උදවු කරන්න පුළුවන්...මට සල්ලි වැඩක් නෑ මචං...ඇමෙරිකා යන්න හදන්නේ වෙන අරමුණකට...මට පිටරට සීන් ගැන දැනුම අඩුයි මචං ...

    mokakda aramuna?

    sponser letter walata dan visa denne na danna widihata. inna kena ube blood-relative kenek nam yanna puluwan athi.

    student nathinam ithin work or invester
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    mokakda aramuna?

    sponser letter walata dan visa denne na danna widihata. inna kena ube blood-relative kenek nam yanna puluwan athi.

    student nathinam ithin work or invester

    ඇමෙරිකා.... 12-10-2019 09:03 AM උතුරු කොරියාවට ෆල පොන්න හුතිත්ගෙ පුතා

    මේ වගේ සහෝදර වරුත් මේකේ ඉන්න නිසා ඇත්ත හේතුව දැම්මම ලෙඩක් වෙයි
     
    Last edited:

    DarkFox

    Active member
  • Jul 6, 2016
    346
    179
    43
    Machan, There is no age limit for student visa. But there might be probability of visa rejection for old people (But I dont think you are old)