අමෙරිකාවල ඉන්න මගේ හිතවතෙක් මට එහෙට එන්න ස්පොන්ස කරන්නම් කිවුව.මට දැන් 35 ට වැඩි නිසා ස්ටුඩන්ට් වීසා ගන්න බෑ.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද? වීසා ගන්න පහසු විදියක්.එතකොට කොච්චර වියදමක් යයිද කියල.සපෝට් එකක් දෙන්න මචන්ලා...මට එහෙට යන්න පුළුවන් වුනොත් මේකේ එහෙට එන්න කැමති හැම එකාවම එහෙට ගන්නවා.
සිංහලයාගේ පොරොන්දුවක්
