තාප්ප චිත්‍ර නිසා accident වෙන්න ගියා..

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තාප්ප චිත්‍ර නිසා accident වෙන්න ගියා..

    පොෂ් සිoහලුන්ගේ බූරු වැඩ නිසා මිනිස්සුන්ට ඩ්‍රයිව් කරන්නත් නෑ.ඔලුව නිකන් කැරකැවෙනවා වගේ .හතර වටේ එක එක පාට චිත්‍රත් එක්ක කඩවල් වල බැනර් අරව මේවා ඔක්කොම නිකන් තොරන් වගේ පේන්නේ ..තාප්පයක් හරියට වෙන් කරලා අදුරගන්න නෑ .. සුදු තාප්පයක් තනි පාට නිසා හොදට ඈතට පේනවා. ඒ තාප්පේ ඉස්සරහින් පදික වේදීකාවේ යන මිනිස්සු පේනවා ඒ තනි පාටට .. සිoහලුන්ගේ පොෂ් වැඩ නිසා පාරේ ඇවිදින එකාවත් හරියට පෙන්නේ නෑ ..

    අනික තනි පාටක දෙයක් තිබ්බම හිතට හරි සාන්ත හැගීමක් එන්නේ . දැන් ඒකත් නෑ . එකම අච්චාරුවක් .කැදහැලියක් ..ටවුන් එකක තිබ්බ ඩීසන් ගතිය ටික ටික නැති වෙනවා :angry::angry::angry:

    49161863-sri-lankan-pickle-sinhala-achcharu-crunchy-spicy-and-simplest-meal-.jpg

    පොෂ් වැඩ කරන්න කලින් පාරක යන උන්ට රෙන්න කොමඩ් ටිකක් හදපල්ලා සිoහලුනේ ...:lol: සිoහලු පාරේ යන එකෙක්ට තමන්ගේ ලැට් එකවත් දෙනවද ? නෑනේ ..:frown:පාරේ යන එකෙක්ට මහන්සි යවාගන්න පුටු හයි කරපු පොඩි පාක් ටිකක් හදපල්ලකෝ :eek:

    මහින්දයත් මේ වගේ පොෂ් වැඩ කරන්න ගිහීන් තමයි 2015දී හොට පැටලුනේ ....:cool:

    මේ නුගේගොඩ හන්දියේ flyover එක යට reflective Black and Yellow Color Hazard Warning ඇඳපුවා උඩින් සුදු තීන්ත ගාන්නේ.
    Wall ART කරන්න

    බුද්ධිය ඇති උන්ට තේරේවි

    wall-paint2.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    දැන් මේක කරන්නෙ ගෝඨද ජෙප්පො?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චිත්‍ර දැක්කම ඔලුව කරකෙනවනම් එක්කෝ ඔලුවේ අවුලක්..එහෙම නැත්නම් ඇස් දෙකේ අවුලක්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෝඨා සප් එක දෙනවයි කියලා ප්‍රසිද්දියේ කිව්වනේ ..දැන් ගෝඨාගේ වැඩක් තමයි මේක ...:rolleyes:

    වැරදි වෙනව
    ටෞකන්න හැම එකටම බාල්දි දාන්න එප හුත්තො
    වැරද්ද නිවැරදි කරහන්
    කොල්ලොන්ගෙ කෙල්ලොන්ගෙ රටේ මිනිස්සුන්ගෙ මොරාල් කඩන්න එපා
    රට ගොඩ යන්න දියන්

    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    තාප්ප තියෙන්නේ කහ ඉරට සමාන්තරවද බං තාප්ප සුදු පාට උනාම පාර පනින මිනිස්සු කැපිලා පේන්න? උබ කියන තාප්පේ තියෙන්න ඕනේ පාර හරහා කහ ඉරට සමාන්තරව එහෙනම්...එතකොට මිනිස්සු පාර පනිනවා , වාහන ගිහින් තාප්පේ හැපෙනවා..
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    තාප්ප තියෙන්නේ කහ ඉරට සමාන්තරවද බං තාප්ප සුදු පාට උනාම පාර පනින මිනිස්සු කැපිලා පේන්න? උබ කියන තාප්පේ තියෙන්න ඕනේ පාර හරහා කහ ඉරට සමාන්තරව එහෙනම්...එතකොට මිනිස්සු පාර පනිනවා , වාහන ගිහින් තාප්පේ හැපෙනවා..

    jeppo kiyanne gon harak.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගෝඨා සප් එක දෙනවයි කියලා ප්‍රසිද්දියේ කිව්වනේ ..දැන් ගෝඨාගේ වැඩක් තමයි මේක ...:rolleyes:

    ඔව් ගෝඨා ඕක අගයීමට ලක් කරා ඵහෙනම් සමහර UNP උන් JVP සුනිල් හඳුන්නෙත්තිත් ඵහෙම කරේ..ඵතකොට උන්..:rofl:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මේක ගෝටාගේ දෙයක් නෙමේ රටේම දෙයක්..ගෝටා දින්නාට පස්සේ රැල්ල වැඩිවුනා විතරයි..
    උබ චිත්‍ර අඳිනවාට කැමති නැත්තම් වෙන මොකක් හරි ප්‍රොජෙක්ට් එක්ක් පටන් ගනින් කෝ. කවුරුත් එපා කියලා නෑ නේ..
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    නමක් නොමැත්තෙක්මි.
    සිරිලක සිට පැමිණියෙමි.
    බොහෝදේ කියන්නට කට නලියනමුත්
    ප්‍රබුද්ධ බුද්ධිමත් ජහමනයාගේ
    දෝශදර්ශනයට ලක්වෙතී බියෙන්
    කටවසාගෙන සිටීමට තීරණය කලෙමි..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තාප්ප තියෙන්නේ කහ ඉරට සමාන්තරවද බං තාප්ප සුදු පාට උනාම පාර පනින මිනිස්සු කැපිලා පේන්න? උබ කියන තාප්පේ තියෙන්න ඕනේ පාර හරහා කහ ඉරට සමාන්තරව එහෙනම්...එතකොට මිනිස්සු පාර පනිනවා , වාහන ගිහින් තාප්පේ හැපෙනවා..

    නොවැම්බර් 17 වෙනිදා පාන්දර මුගේ ඔලුව තාප්පෙ හැපුනා... ඒකයි ඔය විකාර දොඩවන්නෙ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    නොවැම්බර් 17 වෙනිදා පාන්දර මුගේ ඔලුව තාප්පෙ හැපුනා... ඒකයි ඔය විකාර දොඩවන්නෙ...

    හිතන් ඉන්නේ හොඳ දේකට විරුද්ද උනාම රැඩිකල් කියල බන්..... අඩු ගානේ මේකෙන් උන දේ ගැන එක දෙයක් හිතුවද? මිනිස්සුන්ගේ ආකල්ප වර්දනය වෙන එක ගැන හිතුවද ? සාමුහිකව වැඩ කිරීම ගැන හිතුවද ? නෑ ...මෙච්චරකල් negative politics එක්ක ඉඳල මුන්ගේ මොළ කුරුවල් වෙලා.... රටේ නායකයා පොසිටිව් දෙයක් දුන්නම රටේ තරුණයෝ පොසිටිව් විදිහට උත්තරයක් දුන්න....එකෙන් පෙන්නේ ආකල්ප වර්දනය වීමේ ලක්ෂණ...සමුහකත්වයෙන් වැඩ කිරීමේ ලක්ෂණ....රටක මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ නම් කරන්න තියෙන්නේ පොඩි පොඩි දේවල්....ඒවා තේරුම් ගන්නේ නැතුව මුන් කෑ ගහන්නේ....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    කහ ඉර මැද්දේ වාහන යන්නේ නැත. නමුත් බාධකය දෙපැත්තේ පාරට නෙරා ඇති කොටස හැපීමේ අවදානමක් ඇති නිසා එම කොටසේ hazard sign ඉවත් කර නොමැත. මෝඩයෙක් වගේ පෝස්ට් සෑදීමට පෙර සොයා බලන්න.

    OmrDAlE.jpg
     
    Last edited: