තාප්ප චිත්‍ර නිසා accident වෙන්න ගියා..
පොෂ් සිoහලුන්ගේ බූරු වැඩ නිසා මිනිස්සුන්ට ඩ්‍රයිව් කරන්නත් නෑ.ඔලුව නිකන් කැරකැවෙනවා වගේ .හතර වටේ එක එක පාට චිත්‍රත් එක්ක කඩවල් වල බැනර් අරව මේවා ඔක්කොම නිකන් තොරන් වගේ පේන්නේ ..තාප්පයක් හරියට වෙන් කරලා අදුරගන්න නෑ .. සුදු තාප්පයක් තනි පාට නිසා හොදට ඈතට පේනවා. ඒ තාප්පේ ඉස්සරහින් පදික වේදීකාවේ යන මිනිස්සු පේනවා ඒ තනි පාටට .. සිoහලුන්ගේ පොෂ් වැඩ නිසා පාරේ ඇවිදින එකාවත් හරියට පෙන්නේ නෑ ..
අනික තනි පාටක දෙයක් තිබ්බම හිතට හරි සාන්ත හැගීමක් එන්නේ . දැන් ඒකත් නෑ . එකම අච්චාරුවක් .කැදහැලියක් ..ටවුන් එකක තිබ්බ ඩීසන් ගතිය ටික ටික නැති වෙනවා

පොෂ් වැඩ කරන්න කලින් පාරක යන උන්ට රෙන්න කොමඩ් ටිකක් හදපල්ලා සිoහලුනේ ...
සිoහලු පාරේ යන එකෙක්ට තමන්ගේ ලැට් එකවත් දෙනවද ? නෑනේ ..
පාරේ යන එකෙක්ට මහන්සි යවාගන්න පුටු හයි කරපු පොඩි පාක් ටිකක් හදපල්ලකෝ 
මහින්දයත් මේ වගේ පොෂ් වැඩ කරන්න ගිහීන් තමයි 2015දී හොට පැටලුනේ ....
මේ නුගේගොඩ හන්දියේ flyover එක යට reflective Black and Yellow Color Hazard Warning ඇඳපුවා උඩින් සුදු තීන්ත ගාන්නේ.
Wall ART කරන්න
බුද්ධිය ඇති උන්ට තේරේවි