කුහක_ජෙප්පො_වර බලපිය

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රේඩියම් කියන වචනෙ වරදක් නැ..රේඩියම් කියල සාමන්ය විවහාරයේ භාවිතා වෙන්නෙ "රාත්‍රියට කැපිල පේන" කියන අර්තයෙන්..ඔය රේඩියම් වචනෙ ලෝකෙ ගොඩක් රටවල සාමන්ය විවහාරයේ භාවිතා වෙනව..ඕකට මේ ආවර්දිතා වගුව ගාවගෙන දගලන්ඩ කිසිම දෙයක් නැ..තමන්ගෙ තියෙන කුහක සිත් නිසා අවර්දිතා මතක් වෙනව මිසක් වෙන කිසීම දෙයක් නැ..

    ගූ ඇන් පී සහ ජේවීපි තිරිසන්නුන්ගෙ කමෙන්ට ඇත්තටම තේරුමක් නැ, ඔකුන්ගෙ තියෙන චන්ද ටිකත් හැලෙනව මිසක් වෙන කිසිම දෙයක් වෙන්නෙ නැ,.

    :lol::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,118
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකට අනම් මනම් කිව්ව අය බලපිය.දෙපැත්තෙ තියෙන එකටත් වඩා හොදට පෙන්නෙ රේඩියම් වලින් පාට කරපු චිත්‍රෙ.

    මේ රේඩියම් තීන්ත ධනසිරි අමරතුංගට පරිත්‍යාග කරල තියෙන්නෙ ජර්මන් තානාපති කාර්‍යාලයෙන්. ඒවලිනුයි මේක පේන්ට් කරල තියෙන්නෙ රෑ ට හොදට පේන්න.

    මේක හැම ගුවන් පාලමකම කරන්න පුළුවන් හැම දේශපාලකයෙක්ටම කැක්කුමක් තිබ්බනම්.

    කුහක නොවී හොදදේ අගය කරපිය.3% 1%ක වෙයි නැත්නම්.:lol:.

    FAArCgO.jpg

    රේඩියම් කියන වචනෙ වරදක් නැ..රේඩියම් කියල සාමන්ය විවහාරයේ භාවිතා වෙන්නෙ "රාත්‍රියට කැපිල පේන" කියන අර්තයෙන්..ඔය රේඩියම් වචනෙ ලෝකෙ ගොඩක් රටවල සාමන්ය විවහාරයේ භාවිතා වෙනව..ඕකට මේ ආවර්දිතා වගුව ගාවගෙන දගලන්ඩ කිසිම දෙයක් නැ..තමන්ගෙ තියෙන කුහක සිත් නිසා අවර්දිතා මතක් වෙනව මිසක් වෙන කිසීම දෙයක් නැ..

    ගූ ඇන් පී සහ ජේවීපි තිරිසන්නුන්ගෙ කමෙන්ට ඇත්තටම තේරුමක් නැ, ඔකුන්ගෙ තියෙන චන්ද ටිකත් හැලෙනව මිසක් වෙන කිසිම දෙයක් වෙන්නෙ නැ,.

    එහෙනම් පැහැදිලිව කියපන් ජර්මන් එම්බසියෙන් දනසිරිට රේඩියම් පේන්ට් ලැබුනද කියල. ඔලුවත් අවුල් වෙනවා තොපි හින්ද
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    එහෙනම් පැහැදිලිව කියපන් ජර්මන් එම්බසියෙන් දනසිරිට රේඩියම් පේන්ට් ලැබුනද කියල. ඔලුවත් අවුල් වෙනවා තොපි හින්ද

    :dull: දනසිරි කියන්නෙ කවුද? ජර්මන් එම්බසියෙන්ම ඇයි දනසිරිට පේන්ට් දුන්නේ? ඇයි අනිත් එම්බසි වලින් දුන්නෙ නැත්තේ? දනසිරිගෙ තියෙන සම්බන්දය මොකක්ද එම්බසියත් එක්ක? :eek:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,118
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :dull: දනසිරි කියන්නෙ කවුද? ජර්මන් එම්බසියෙන්ම ඇයි දනසිරිට පේන්ට් දුන්නේ? ඇයි අනිත් එම්බසි වලින් දුන්නෙ නැත්තේ? දනසිරිගෙ තියෙන සම්බන්දය මොකක්ද එම්බසියත් එක්ක? :eek:
    :yes:
    දැවෙන ප්‍රශ්න මෙව්ව:sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    :yes:
    දැවෙන ප්‍රශ්න මෙව්ව:sorry:

    උඹට වෙන වැඩක් නැද්ද බං ගෑණි වගේ කුණු හොයන්නෙ:lol:.නියම අර්ථවත් ජෙප්පෙක් මොනා උනත්.anyway thanks for bump this thread..:lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    උඹට වෙන වැඩක් නැද්ද බං ගෑණි වගේ කුණු හොයන්නෙ:lol:.නියම අර්ථවත් ජෙප්පෙක් මොනා උනත්.anyway thanks for bump this thread..:lol:

    ඉතින් එහෙම ඉඳල හරි යන්නේ නෑ නේ මචං, embassy වලින් ලංකාව ඇතුලේ විකිරණශීලී මූලද්‍රව්‍ය බෙදනවා නම් අපි හොයන්න එපැයි :rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    ඉතින් එහෙම ඉඳල හරි යන්නේ නෑ නේ මචං, embassy වලින් ලංකාව ඇතුලේ විකිරණශීලී මූලද්‍රව්‍ය බෙදනවා නම් අපි හොයන්න එපැයි :rofl:

    කමක් නෑ ඉතිං..හොයපන් හොයපන්..කාලකන්නි UNP+JVP උන්ට කරන්න වැඩකුත් ඵපැයි නේද..:P:rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    කමක් නෑ ඉතිං..හොයපන් හොයපන්..කාලකන්නි UNP+JVP උන්ට කරන්න වැඩකුත් ඵපැයි නේද..:P:rofl:

    ඇත්තටම radium දීල ද බං? :rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    ඇත්තටම radium දීල ද බං? :rofl:

    අැයි මගෙන් අහන්නෙ..දැන් කිව්වෙ හොයනවා කියල..මම හොයල කිව්වොත් උඹලට කරන්න ජොබක් නැතිවෙනවනේ..:rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    අැයි මගෙන් අහන්නෙ..දැන් කිව්වෙ හොයනවා කියල..මම හොයල කිව්වොත් උඹලට කරන්න ජොබක් නැතිවෙනවනේ..:rolleyes:

    උඹ නෙහ් ධනසිරිගෙ සරම අස්සේ ඉඳන් බලන් හිටියා වගේ thread එකක් දාලා කියවන්නේ radium paint දුන්නා කියලා :rofl:

    Radium කියන්නේ මොනවද කියලා දන්නවද? :rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    උඹ නෙහ් ධනසිරිගෙ සරම අස්සේ ඉඳන් බලන් හිටියා වගේ thread එකක් දාලා කියවන්නේ radium paint දුන්නා කියලා :rofl:

    Radium කියන්නේ මොනවද කියලා දන්නවද? :rofl:

    UNP හරි JVP ඵකෙක්ගෙ හරි සරම අස්සෙ ඉඳල දැම්මනම් හරිද?:rofl:

    නැහැනේ google search කරල අපිටත් කියපංකො..උඹනෙ පොර.:rofl:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹ නෙහ් ධනසිරිගෙ සරම අස්සේ ඉඳන් බලන් හිටියා වගේ thread එකක් දාලා කියවන්නේ radium paint දුන්නා කියලා :rofl:

    Radium කියන්නේ මොනවද කියලා දන්නවද? :rofl:

    Bro ඵඩ්වර්ඩ් රේඩියම් ටිකක් නැද්ද ගන්න.බැලුමක ගාල උඩ යවන්න අාසයි..:love:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    UNP හරි JVP ඵකෙක්ගෙ හරි සරම අස්සෙ ඉඳල දැම්මනම් හරිද?:rofl:

    නැහැනේ google search කරල අපිටත් කියපංකො..උඹනෙ පොර.:rofl:

    පොර වගේ radium paint ගාලා කියලා thread දාලා දැන් මොනවද මේ කියන්නේ? :rofl:

    දැන් ධනසිරියට radium paint දීල නැද්ද? ගාලා තියෙන්නේ radium නෙවෙයි ද? :rofl:
     
    • Like
    Reactions: Identity

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    පොර වගේ radium paint ගාලා කියලා thread දාලා දැන් මොනවද මේ කියන්නේ? :rofl:

    දැන් ධනසිරියට radium paint දීල නැද්ද? ගාලා තියෙන්නේ radium නෙවෙයි ද? :rofl:

    හොයල බලල මටත් කියපංකො.උඹනෙ බං පොර...:D.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Radium කියන්නේ මූලද්‍රව්‍යක් පොන්ස්:rofl: හිතෙන හිතෙන මඟුලට radium කියන්නේ නැ :P

    නොදන්නව නම් ගුගල් කරලවත් පලාපිය .. උබල වගේ ගූ ඇන් පී පොන්නයො පව් යකොව්.. :lol::lol::lol: