Paintings wala kisi waradak na. Paint eke name eka hariyata kiyapan. Radium LoL
වචනයක් වැරදෙනකන් තමා ලංකාවෙ උන් බලන් ඉන්නෙ..ලංකාවෙ ඉන්නෙ 100ක් perfect උන්නේ..

Paintings wala kisi waradak na. Paint eke name eka hariyata kiyapan. Radium LoL

රේඩියම් කියන වචනෙ වරදක් නැ..රේඩියම් කියල සාමන්‍ය විවහාරයේ භාවිතා වෙන්නෙ "රාත්‍රියට කැපිල පේන" කියන අර්තයෙන්..ඔය රේඩියම් වචනෙ ලෝකෙ ගොඩක් රටවල සාමන්‍ය විවහාරයේ භාවිතා වෙනව..ඕකට මේ ආවර්දිතා වගුව ගාවගෙන දගලන්ඩ කිසිම දෙයක් නැ..තමන්ගෙ තියෙන කුහක සිත් නිසා අවර්දිතා මතක් වෙනව මිසක් වෙන කිසීම දෙයක් නැ..
ගූ ඇන් පී සහ ජේවීපි තිරිසන්නුන්ගෙ කමෙන්ට ඇත්තටම තේරුමක් නැ, ඔකුන්ගෙ තියෙන චන්ද ටිකත් හැලෙනව මිසක් වෙන කිසිම දෙයක් වෙන්නෙ නැ,.

මේකට අනම් මනම් කිව්ව අය බලපිය.දෙපැත්තෙ තියෙන එකටත් වඩා හොදට පෙන්නෙ රේඩියම් වලින් පාට කරපු චිත්‍රෙ.
මේ රේඩියම් තීන්ත ධනසිරි අමරතුංගට පරිත්‍යාග කරල තියෙන්නෙ ජර්මන් තානාපති කාර්යාලයෙන්. ඒවලිනුයි මේක පේන්ට් කරල තියෙන්නෙ රෑ ට හොදට පේන්න.
මේක හැම ගුවන් පාලමකම කරන්න පුළුවන් හැම දේශපාලකයෙක්ටම කැක්කුමක් තිබ්බනම්.
කුහක නොවී හොදදේ අගය කරපිය.3% 1%ක වෙයි නැත්නම්..
![]()
රේඩියම් කියන වචනෙ වරදක් නැ..රේඩියම් කියල සාමන්‍ය විවහාරයේ භාවිතා වෙන්නෙ "රාත්‍රියට කැපිල පේන" කියන අර්තයෙන්..ඔය රේඩියම් වචනෙ ලෝකෙ ගොඩක් රටවල සාමන්‍ය විවහාරයේ භාවිතා වෙනව..ඕකට මේ ආවර්දිතා වගුව ගාවගෙන දගලන්ඩ කිසිම දෙයක් නැ..තමන්ගෙ තියෙන කුහක සිත් නිසා අවර්දිතා මතක් වෙනව මිසක් වෙන කිසීම දෙයක් නැ..
ගූ ඇන් පී සහ ජේවීපි තිරිසන්නුන්ගෙ කමෙන්ට ඇත්තටම තේරුමක් නැ, ඔකුන්ගෙ තියෙන චන්ද ටිකත් හැලෙනව මිසක් වෙන කිසිම දෙයක් වෙන්නෙ නැ,.
එහෙනම් පැහැදිලිව කියපන් ජර්මන් එම්බසියෙන් දනසිරිට රේඩියම් පේන්ට් ලැබුනද කියල. ඔලුවත් අවුල් වෙනවා තොපි හින්ද
දනසිරි කියන්නෙ කවුද? ජර්මන් එම්බසියෙන්ම ඇයි දනසිරිට පේන්ට් දුන්නේ? ඇයි අනිත් එම්බසි වලින් දුන්නෙ නැත්තේ? දනසිරිගෙ තියෙන සම්බන්දය මොකක්ද එම්බසියත් එක්ක?
දනසිරි කියන්නෙ කවුද? ජර්මන් එම්බසියෙන්ම ඇයි දනසිරිට පේන්ට් දුන්නේ? ඇයි අනිත් එම්බසි වලින් දුන්නෙ නැත්තේ? දනසිරිගෙ තියෙන සම්බන්දය මොකක්ද එම්බසියත් එක්ක?
![]()

දැවෙන ප්‍රශ්න මෙව්ව![]()
.නියම අර්ථවත් ජෙප්පෙක් මොනා උනත්.anyway thanks for bump this thread..
උඹට වෙන වැඩක් නැද්ද බං ගෑණි වගේ කුණු හොයන්නෙ.නියම අර්ථවත් ජෙප්පෙක් මොනා උනත්.anyway thanks for bump this thread..
![]()
උඹට වෙන වැඩක් නැද්ද බං ගෑණි වගේ කුණු හොයන්නෙ.නියම අර්ථවත් ජෙප්පෙක් මොනා උනත්.anyway thanks for bump this thread..
![]()
ඉතින් එහෙම ඉඳල හරි යන්නේ නෑ නේ මචං, embassy වලින් ලංකාව ඇතුලේ විකිරණශීලී මූලද්‍රව්‍ය බෙදනවා නම් අපි හොයන්න එපැයි

කමක් නෑ ඉතිං..හොයපන් හොයපන්..කාලකන්නි UNP+JVP උන්ට කරන්න වැඩකුත් ඵපැයි නේද..![]()
ඇත්තටම radium දීල ද බං?

අැයි මගෙන් අහන්නෙ..දැන් කිව්වෙ හොයනවා කියල..මම හොයල කිව්වොත් උඹලට කරන්න ජොබක් නැතිවෙනවනේ..![]()

උඹ නෙහ් ධනසිරිගෙ සරම අස්සේ ඉඳන් බලන් හිටියා වගේ thread එකක් දාලා කියවන්නේ radium paint දුන්නා කියලා
Radium කියන්නේ මොනවද කියලා දන්නවද?

උඹ නෙහ් ධනසිරිගෙ සරම අස්සේ ඉඳන් බලන් හිටියා වගේ thread එකක් දාලා කියවන්නේ radium paint දුන්නා කියලා
Radium කියන්නේ මොනවද කියලා දන්නවද?

UNP හරි JVP ඵකෙක්ගෙ හරි සරම අස්සෙ ඉඳල දැම්මනම් හරිද?
නැහැනේ google search කරල අපිටත් කියපංකො..උඹනෙ පොර.![]()

පොර වගේ radium paint ගාලා කියලා thread දාලා දැන් මොනවද මේ කියන්නේ?
දැන් ධනසිරියට radium paint දීල නැද්ද? ගාලා තියෙන්නේ radium නෙවෙයි ද?
.Radium කියන්නේ මූලද්‍රව්‍යක් පොන්ස්හිතෙන හිතෙන මඟුලට radium කියන්නේ නැ