salli ewwoth list eke ithuru poth walin tikak aran denna puluwanda?


යන දිනේ කන්ෆර්ම් ද මචන් ටිකක් කලින් කියපන් ඩියුටි ඇරේන්ජ් කරගන්න ඕන
ඔව් මචං කැමති විදියක්
රොක්සා වැඩි විස්තර එවයි

bump
බම්ප්
තව කතුරු 20ක් අඩු කරගන්න..පැන්සල් 25කුත් අඩු කරගන්න
ඔන්න අපෙ
ගයත්ර යාලුව විසින්
5. පිටු 120 තනිරුල් පොත් 150 භාර ගත්තා.
dilshan87 යාලුව විසින්
5. පිටු 120 තනිරුල් පොත් 50 භාර ගත්තා.
Sara531 යාලුව විසින්
21. පාට පැන්සල් 12 පෙට්ටි 5
25. කතුරු (පොඩි එවා) 10 භාර ගත්තා.
ලක්ෂාන්ගේ යාලුවෙක් මේ ටික බාර ගත්තා
13. පැන්සල් 100
නිල පෑන් 100
චෝක් පෙට්ටි 10 භාර ගත්තා.
මෙන්න යාළුවනෙ දැනට ඉතිරි ලිස්ට් එක.
5. පිටු 120 තනිරුල් පොත් 1050
6. පිටු 120 කොටුරුල් පොත් 550
7. පිටු 120 CR තනිරුල් පොත් 400
8. පිටු 120 CR කොටුරුල් පොත් 130
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 70
13. පැන්සල් 316
21. පාට පැන්සල් 12 පෙට්ටි 110
25. කතුරු (පොඩි එවා) 140
27. A4 වර්න කොල පැකට් 5
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 55
30. ගුරු මෙස වලට රෙදි යාර 20ක්
36. පොටොකොපි යන්ත්රයක් (use කරපු එකක් වගෙ)
37. කලර් ප්රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
42. බුදු කුටි ලොකු 1
47. ආවර්තිතා කොල 2
50. හෙල්ල 1
51. යගුලිය 1
52. රබන් (නටුම් සදහා) 10
53. බෙර 1
54. ශිශ්ය නායක බැජ් 17
55. පුස්ථකාලය සදහා සුදුසු පොත්
56. පරිගනක 4 (destop or laptop)
57. School bag 120
මෙන්න යාළුවනෙ දැනට ඉතිරි ලිස්ට් එක.
5. පිටු 120 තනිරුල් පොත් 1050
6. පිටු 120 කොටුරුල් පොත් 550
7. පිටු 120 CR තනිරුල් පොත් 400
8. පිටු 120 CR කොටුරුල් පොත් 130
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 70
13. පැන්සල් 316
21. පාට පැන්සල් 12 පෙට්ටි 110
25. කතුරු (පොඩි එවා) 140
27. A4 වර්න කොල පැකට් 5
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 55
30. ගුරු මෙස වලට රෙදි යාර 20ක්
36. පොටොකොපි යන්ත්රයක් (use කරපු එකක් වගෙ)
37. කලර් ප්රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
42. බුදු කුටි ලොකු 1
47. ආවර්තිතා කොල 2
50. හෙල්ල 1
51. යගුලිය 1
52. රබන් (නටුම් සදහා) 10
53. බෙර 1
54. ශිශ්ය නායක බැජ් 17
55. පුස්ථකාලය සදහා සුදුසු පොත්
56. පරිගනක 4 (destop or laptop)
57. School bag 120
කෝ මම කිවිව පැන්සල් 25 අඩු කරලා නැනෙ..තව කතුරු 20කුත් අඩු වෙන්න ඔනි..