BOC CC ekata ganna barida mcn
Meke gift pack eka nathuwa Credit card eken gewanna 24 months 0% interest walata amex card eken mama giya sathiye gaththe rs 79900 ta. Lap eka nam supiri. purchase karaddi thibba Service ekath hodai. 3 yrs warrenty

asus by far,,,![]()
Asus ගන්න. Acer එකක් අරන් හැමිනිලා ඉන්නේ

Acer eke leda adui, ASUS un predictable


Asus... Better built quality
Go for Asus machan..but Acer offering 3 years warranty..
oya specs thiyana oya price range eke tyna asus monada bn![]()

4gb lap ekak aragena ram ekak gahaganin bn..![]()
i3 ගන්න එපා. පස්සේ පසු තැවෙන්න වෙනව![]()
ඔන්න ඕක ගන්න බැලුවේ Gift Pack B (ssd) එකත් එක්ක. හොදයිද බන්
[තව 8gb ram එකක් ගහන්න ඕනි ඉතින්]
Metropolitan M Centre එකෙන් ගන්න බැලුවෙ
fb ad link එක = https://www.facebook.com/mcentre.lk/photos/pcb.2592573577463684/2592572464130462/?type=3&theater
![]()
Acer ganna epa leda godak wenawa passata.. puluwan nam Asus ganin..ehema nattam Lenovo ganin

මගෙත් acer switch 10 එකක් තිබ්බ. ගානට අදුරුද්දක warranty ඉවර උනහම කැඩුන.2 cores 4 threads


මගෙත් acer switch 10 එකක් තිබ්බ. ගානට අදුරුද්දක warranty ඉවර උනහම කැඩුන.