රෙසරේ'

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    උඹල පාවිච්චි කරන රේසර් එක මොකක්ද බං?

    මම රැවුල full shave කරන්නේ
    use කරන්නේ Gillette Mach3 එකක්
    81mtb-Gp5-VRL-SY355.jpg

    කොටි වල්ගේ අල්ල ගත්ත වගේ. blade වලට බර ගානක් යනවා

    හරියට කපෙන්නෙත් නෑ. හොඳට කැපෙන්නේ රැවුල ටිකක් වැඩිපුර වැවිල නම් විතරයි. ලාවට වැවිල තියෙද්දී කැපුවොත් full shave වෙන්නේ නෑ

    උඹල පාවිච්චි කරන්නේ මොකක්ද? හොඳ එකක් යෝජනා කරපල්ලා මේක වෙනුවට
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,259
    1
    13,148
    113
    Gotham City
    යකො ජිලට් බ්ලේඩ් එක තරම් සුපිරි බ්ලේඩ් එකක් තවත් නැහැ. මාත් ජිලට් තමා තල 5 එක.
    මට පෙන්නෙ උඹ මුළු රැවුල වැඩියෙන් වැවිලා තියෙද්දිත් රෙසරෙන්ම බානවා වගෙ.
    එහෙම තෙරුමක් නැහැ බන්. රේසර් තියෙන්න් රැවුල මිලිමීටර් දෙකක් තුනක් දිකට වැවුණහම ගාන්න. එතකොට තමා රෙසරෙ පැවැත්ම තියෙන්නෙ.
    වැඩිය වැවිලා තියෙන වෙලාවට මන් කරන්නෙ මැෂින් එකෙන් ගානවා. ගාලා ඉතුරු ටික රෙසරෙන් ගානවා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    උඹලට ඕක හොඳටම කැපෙන්න ඕනෙද.නැත්තම් ඉතින් ශේවර් එකක් තමයි. හැබැයි මම රෙකමන්ඩ් කරන්නෙ පිලිප්ස් විතරමයි
    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්වීමකි.
    *conditions apply*
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    උඹලට ඕක හොඳටම කැපෙන්න ඕනෙද.නැත්තම් ඉතින් ශේවර් එකක් තමයි. හැබැයි මම රෙකමන්ඩ් කරන්නෙ පිලිප්ස් විතරමයි
    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්වීමකි.
    *conditions apply*

    මම නම් recommend කරන් නෑ philips shavers. මන් එකක් අරන් මගෙ මූන හමගියා shave කරන හැමවෙලාවෙම. මූනෙ අව්ලක් ද දන් නෑ. හැබැයි උන්ගේ trimmer එකනම් හොදයි
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    යකො ජිලට් බ්ලේඩ් එක තරම් සුපිරි බ්ලේඩ් එකක් තවත් නැහැ. මාත් ජිලට් තමා තල 5 එක.
    මට පෙන්නෙ උඹ මුළු රැවුල වැඩියෙන් වැවිලා තියෙද්දිත් රෙසරෙන්ම බානවා වගෙ.
    එහෙම තෙරුමක් නැහැ බන්. රේසර් තියෙන්න් රැවුල මිලිමීටර් දෙකක් තුනක් දිකට වැවුණහම ගාන්න. එතකොට තමා රෙසරෙ පැවැත්ම තියෙන්නෙ.
    වැඩිය වැවිලා තියෙන වෙලාවට මන් කරන්නෙ මැෂින් එකෙන් ගානවා. ගාලා ඉතුරු ටික රෙසරෙන් ගානවා.

    මගේ ඔකේ අනිත් පැත්ත බං. හොඳට ( 2-3mm) වැවිල තියෙද්දී full shave වෙනවා. ලාවට වැවිල තියෙද්දී full shave වෙන්නේ නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,259
    1
    13,148
    113
    Gotham City
    මගේ ඔකේ අනිත් පැත්ත බං. හොඳට ( 2-3mm) වැවිල තියෙද්දී full shave වෙනවා. ලාවට වැවිල තියෙද්දී full shave වෙන්නේ නෑ
    එකට ඉතිං රෙසරෙම නෙමෙ හමෙ සොභාවය රැවුලෙ ඝනකම කියන එව්වත් බලපානවා.
    උඹෙ ලාවට වැවිලා තියෙද්දි ඝනකම අඩු ඇති නිකන් ලිස්සලා යනවා බ්ලෙඩ් එකෙන්.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මගෙ මෙන්න මේහ් මගුල තියෙන්නෙ..මේක ට්‍රිමෙර් එකක් නේහ්...සාමාන්‍යයෙන් 1mm විතර ක්ලෝස් කැපෙනවා..මට ඒ ඇති:dull:

    600__600__3c4d17-50214_web.jpg
     
    Last edited:
    • Like
    Reactions: NewUser2014

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    මන් කියනවට තනි blade රේසරෙකින් කපල බලපන්. උබේ වගේ රැව්ල් වලට එක තමයි හරියන්නේ. :yes:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    gillette_sensor_32.jpg

    Gillette Sensor Excel

    අවුරුදු 15ක විතර ඉඳන්..බ්ලේඩ්ස් වැඩි ඇඩ්වාන්ස් ඒව ආවට මේකම තමා පාවිච්චි කරන්නෙ.

    Keells ekeda