සමහර හොදට ඉගනගත්ත හොද පෙනුමක් තියෙන හොද ජොබ් කරන උන් ඉන්නෙ කෙල්ලො නෑ කියලා අඩ අඩ. මටත් ටිකක් ඒ වගේ .හොද ඩිග්රියක් කරනවා. මහා ලොකු කැතක් නෑ. ඒ උනාට ගමේ ගොඩේ කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නෑ..... මට වඩා බාල එවුන් මෙලො ඉගෙනිමක් නැති ගාමන්ට් යන එවුන් කුඩ්ඩො බෙබාලා පවා හොද කෙල්ලො දාන් ඉන්නවා......මට නම් හිතෙන්නෙ පෙර කරුමයක් ද කියලා. අර ජාතක කතාවක් තියෙන්නෙ කොච්චර ලස්සන කෙල්ලෙක් උනත් බදින බදින මිනිහා එපා කියලා අතෑරපු සීන් එකක්. එහෙම දෙයක් ද මේ? මට හිතෙනවා පෙර කරපු පව් මැකෙන්න පිං කරන්න. ඒත් මොනවද බං මට කරන්න පුළුවන්.
ඉල්ලන් කරුම ඔලුවෙ දාගන්නෙ නැතුව හොදට උපාදිය ගොඩ දාගනින්, කරුම පඩිසන් දෙන්න වෙලාව ආවම ඔටෝම කෙලෙක් ඇවිත් උබේ ඇගේ එල්ලෙනවා. එතකොට බලහන් මං කිවුවේ බොරුද කියලා 
මමනම් දැන් නිදහසේ ඉන්න පුලුවන් අන්තිම විනාඩිය වෙනකම් ඉන්නව බන් තනියම.
කතන්දරේ දන්න නිසා කියන්නෙ මචන් උබට, හිත නිදහසේ හොදට ඉගෙන ගන්න එක කරගෙන්න කෙල්ලො එක්ක ෆිට් එකේ තනියම ඉදගෙන. එයාලා ගොඩක් උදවු කරනවා 

) උබ ඒකිව ටෝක් කරනව කියල හිතාගෙන ඒකි පස්සෙ යන්න එපා. යාලුවො විදියට ඉදිං. පස්සෙ ටික ටික ඒකිව උබට විශේශයි කියල ඒකිට පෙන්නපන්, දැනෙන්න ඇරපන්. හදිස්සි වෙන්න එපා ඕනවට වැඩිය. ඊට පස්සෙ නිකන්ම ඒකි උබ ගැන හිතන්න පටන් ගන්නවා. 
එකේකාගෙ අතේ කෙල්ලට සන්දේශ යවන්න එපා උබ හැන්ගිල ඉදන්

