පව තමයි බං

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    සමහර හොදට ඉගනගත්ත හොද පෙනුමක් තියෙන හොද ජොබ් කරන උන් ඉන්නෙ කෙල්ලො නෑ කියලා අඩ අඩ. මටත් ටිකක් ඒ වගේ .හොද ඩිග්‍රියක් කරනවා. මහා ලොකු කැතක් නෑ. ඒ උනාට ගමේ ගොඩේ කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නෑ..... මට වඩා බාල එවුන් මෙලො ඉගෙනිමක් නැති ගාමන්ට් යන එවුන් කුඩ්ඩො බෙබාලා පවා හොද කෙල්ලො දාන් ඉන්නවා......මට නම් හිතෙන්නෙ පෙර කරුමයක් ද කියලා. අර ජාතක කතාවක් තියෙන්නෙ කොච්චර ලස්සන කෙල්ලෙක් උනත් බදින බදින මිනිහා එපා කියලා අතෑරපු සීන් එකක්. එහෙම දෙයක් ද මේ? මට හිතෙනවා පෙර කරපු පව් මැකෙන්න පිං කරන්න. ඒත් මොනවද බං මට කරන්න පුළුවන්.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :dull: ඉල්ලන් කරුම ඔලුවෙ දාගන්නෙ නැතුව හොදට උපාදිය ගොඩ දාගනින්, කරුම පඩිසන් දෙන්න වෙලාව ආවම ඔටෝම කෙලෙක් ඇවිත් උබේ ඇගේ එල්ලෙනවා. එතකොට බලහන් මං කිවුවේ බොරුද කියලා
     
    • Haha
    Reactions: umesh001

    තනියම ඉදලා එපා වෙලා බං පොඩ්ඩක් කුක්කුවකටවත් හේත්තුවක් දාන්න කෙල්ලෙක් නැති කරුමෙ විපාක හැටහුටහමාර ඉන්න උබලට තේරෙන්නේ නෑ:dull:
     
    • Haha
    Reactions: Rahula Kasun

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    තනියම ඉදලා එපා වෙලා බං පොඩ්ඩක් කුක්කුවකටවත් හේත්තුවක් දාන්න කෙල්ලෙක් නැති කරුමෙ විපාක හැටහුටහමාර ඉන්න උබලට තේරෙන්නේ නෑ:dull:

    උඹ මොන කැම්පස් එකේද? පොඩි උදව්වක් දෙන්න පුලුවන්...:yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    තනියම ඉදලා එපා වෙලා බං පොඩ්ඩක් කුක්කුවකටවත් හේත්තුවක් දාන්න කෙල්ලෙක් නැති කරුමෙ විපාක හැටහුටහමාර ඉන්න උබලට තේරෙන්නේ නෑ:dull:

    ;) මමනම් දැන් නිදහසේ ඉන්න පුලුවන් අන්තිම විනාඩිය වෙනකම් ඉන්නව බන් තනියම.:lol: කතන්දරේ දන්න නිසා කියන්නෙ මචන් උබට, හිත නිදහසේ හොදට ඉගෙන ගන්න එක කරගෙන්න කෙල්ලො එක්ක ෆිට් එකේ තනියම ඉදගෙන. එයාලා ගොඩක් උදවු කරනවා :love::yes: කෙල්ලෙක් දාගනින් උබේ කැමැත්ත. 20-23වෙද්දිවත් අනිවා කෙල්ලෙක් දාගෙන ලවු කරල තියෙන්න ඕන. ඒක මම නෑ කියන්නෙ නෑ. මොකද දැන් දැනෙන ආතල් එක 28-30දී කෙල්ලො ලයින් කරල දාගත්තට දැනෙන්නෙ නෑ. හැබැයි මම කියන්නෙ ඔහොම කෙල්ලෙක් නෑ මම ඉවරයි වගේ හිතාගෙන ලවු සීන් පටන් ගන්න යන්න එපා ඒකි උබ දාලා ගිය දවසක උබේ ජීවිතේම ඉවර කරගෙන ඉගෙනීමත් නවත්තගෙන තමයි උබ නවතින්නෙ. :baffled::yes: ඒනිසා ලෙක්චර්ස් එහෙම යද්දි උබ කැමති කෙල්ලෙක් ඉන්නවනම් ඉස්සෙල්ල යාලු ෆිට් එකේ ඉදහන් ඒකි එක්ක.(මේ කියන මමත් එහෙම කරපු එකෙක් තමා :rofl:) උබ ඒකිව ටෝක් කරනව කියල හිතාගෙන ඒකි පස්සෙ යන්න එපා. යාලුවො විදියට ඉදිං. පස්සෙ ටික ටික ඒකිව උබට විශේශයි කියල ඒකිට පෙන්නපන්, දැනෙන්න ඇරපන්. හදිස්සි වෙන්න එපා ඕනවට වැඩිය. ඊට පස්සෙ නිකන්ම ඒකි උබ ගැන හිතන්න පටන් ගන්නවා. :D:love: උබ කෙල්ලෙක්ට කැමතිනම්, කවදාවත් ඒකි පස්සෙන් යන්න එපා ඒකිව ටෝක් කරනව කියල හිතාගෙන. යාලුවො වෙයන්. ගනන් ගන්න එපා ඒකිව. ඒකි උබේ පස්සෙන් ගෙන්න ගනින් බන්. ඒකි දන්නෙ නැති දේවල් ඒකිට කියා දියං, උබටත් දෙයක් පුලුවන් කියල පෙන්නහන් ඒකිට, :D උබ දන්නෙම නැතුව ඒකි උබට සෙට් වෙනව නිකන්ම. නෑ බෑ හරි යන්නෙ නෑ කියාගෙන අඩා වැටෙන්න එපා හොද එකක් සෙට් කරගන්න ඕනම කොල්ලෙක්ට පුලුවන් :yes: :yes: කෙල්ලො දාගන්නව කියල අමුතුවෙන් ලොකුවට මැරීගෙන කරන්න දෙයක් නෑ යෝදයෝ :lol: උබ කැමතිම එකී එක්ක සාමාන්‍යය විදියට ඉදිං ඒකි ඉස්සරහ අමුතුවෙන් හැසිරෙන්න යන්නෙ නැතුව. :yes: කොලවල නම්බර් ලියල දික් කරන්න යන්න එපා දකින දකින එක ඉස්සරහ :dull: :no: එකේකාගෙ අතේ කෙල්ලට සන්දේශ යවන්න එපා උබ හැන්ගිල ඉදන් :lol: ඒ වගේ දොං සිමං වැඩ නැතුව කරන එකක් හොදට හිතල කරහන් මචන්. මුලින් උපාදිය ගොඩ දාගනින්, ඉගෙන ගනින්. ඊට පස්සෙ කෙල්ලො නිකන්ම සෙට් වෙනවා :yes: ජය..!
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    සමහර හොදට ඉගනගත්ත හොද පෙනුමක් තියෙන හොද ජොබ් කරන උන් ඉන්නෙ කෙල්ලො නෑ කියලා අඩ අඩ. මටත් ටිකක් ඒ වගේ .හොද ඩිග්‍රියක් කරනවා. මහා ලොකු කැතක් නෑ. ඒ උනාට ගමේ ගොඩේ කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නෑ..... මට වඩා බාල එවුන් මෙලො ඉගෙනිමක් නැති ගාමන්ට් යන එවුන් කුඩ්ඩො බෙබාලා පවා හොද කෙල්ලො දාන් ඉන්නවා......මට නම් හිතෙන්නෙ පෙර කරුමයක් ද කියලා. අර ජාතක කතාවක් තියෙන්නෙ කොච්චර ලස්සන කෙල්ලෙක් උනත් බදින බදින මිනිහා එපා කියලා අතෑරපු සීන් එකක්. එහෙම දෙයක් ද මේ? මට හිතෙනවා පෙර කරපු පව් මැකෙන්න පිං කරන්න. ඒත් මොනවද බං මට කරන්න පුළුවන්.

    Looks and Education has nothing to do with it
    it's all about attitude
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    weredda kellongewat lokewat ube penumewat neme, mind eke,

    thursday_quote.jpg
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කෙලින්ම කෙල්ලගෙන් ඇහුවෙ නැද්ද?

    මට කැමතිද කියල...

    එක පාර හා කියන්නෙ නෑ කෙල්ලො, දෙන උත්තරෙන් උඹ තේරම් ගනින්, හරියන්නෙ නෑ වගේනෙං තවත් බල බල ඉන්නෙ නැතුව වෙන එකකට ට්‍රයි කරපං.

    උඹ කොච්චර වාසනාවන්ද, මට ලොකු පෙනුමක් නෑ. රස්සාවක් කරගන්ඩ බෑ..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :dull: ඉල්ලන් කරුම ඔලුවෙ දාගන්නෙ නැතුව හොදට උපාදිය ගොඩ දාගනින්, කරුම පඩිසන් දෙන්න වෙලාව ආවම ඔටෝම කෙලෙක් ඇවිත් උබේ ඇගේ එල්ලෙනවා. එතකොට බලහන් මං කිවුවේ බොරුද කියලා

    :yes::yes::yes:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කලින් හිටියා කෙල්ලෙක් . හුකොලා ඒකි ගියා. මම ඒකි මත්තෙ නැහුණ කාලායක් තිබුනා.ඒත් දැන් මට එහෙම දෙයක් උනොත් මම දන්නවා මැනේජ් කරගන්නෙ විදිය.මැරීගෙන පස්සෙන් යන්නෙ නෑ එපා නම් අතෑරලා දානවා.ඒත් කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑනෙ:oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    kello nethi mood eka tiyenakota kello set wenne ne,unta aura eka terenawa mu nikamek kiyala.genuta iva tiyenawa dekka gaman.uba uba gena confidence nan ubata genu ona taram innawa wage energy ekak mind eke hadagattanan bedapu genuth passen enawa.boru nan kiyanne spa ekakata gihin passe pare nikan awidapan genu balanawa lewakanna wage
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28
    kello nethi mood eka tiyenakota kello set wenne ne,unta aura eka terenawa mu nikamek kiyala.genuta iva tiyenawa dekka gaman.uba uba gena confidence nan ubata genu ona taram innawa wage energy ekak mind eke hadagattanan bedapu genuth passen enawa.boru nan kiyanne spa ekakata gihin passe pare nikan awidapan genu balanawa lewakanna wage

    ado huttoooow eka sira :lol::lol::lol: dawask rajagiriye full body massage ekak dan threwheel ekak ganna para baln iddi sari kallak baln giye lewakanna wage.:D massage eka dan eliyata awe full happy eke aura eke effect ekak athi.:rofl:

    p.s - massage ekak daganna giye fuck karanna neme :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    ado huttoooow eka sira :lol::lol::lol: dawask rajagiriye full body massage ekak dan threwheel ekak ganna para baln iddi sari kallak baln giye lewakanna wage.:D massage eka dan eliyata awe full happy eke aura eke effect ekak athi.:rofl:

    p.s - massage ekak daganna giye fuck karanna neme :lol:

    Ow spa eken passe keli balanwa hitu kiyala unta aura eka terenawa pata gala.:P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    ටෝක් කරන්න ඕනෙ යකෝ නිකන් සෙට් වෙනවයැ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    සමහර හොදට ඉගනගත්ත හොද පෙනුමක් තියෙන හොද ජොබ් කරන උන් ඉන්නෙ කෙල්ලො නෑ කියලා අඩ අඩ. මටත් ටිකක් ඒ වගේ .හොද ඩිග්‍රියක් කරනවා. මහා ලොකු කැතක් නෑ. ඒ උනාට ගමේ ගොඩේ කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නෑ..... මට වඩා බාල එවුන් මෙලො ඉගෙනිමක් නැති ගාමන්ට් යන එවුන් කුඩ්ඩො බෙබාලා පවා හොද කෙල්ලො දාන් ඉන්නවා......මට නම් හිතෙන්නෙ පෙර කරුමයක් ද කියලා. අර ජාතක කතාවක් තියෙන්නෙ කොච්චර ලස්සන කෙල්ලෙක් උනත් බදින බදින මිනිහා එපා කියලා අතෑරපු සීන් එකක්. එහෙම දෙයක් ද මේ? මට හිතෙනවා පෙර කරපු පව් මැකෙන්න පිං කරන්න. ඒත් මොනවද බං මට කරන්න පුළුවන්.
    BAAWA THIYENAWA DA?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කෙල්ලෙක් සෙට් වුනහම හිතෙයි මේ මොන මළ කරුමයක්ද කර ගත්තේ කියලා...බැන්ඳට පස්සේ හිතෙයි අනේ මේ මොන පව්කාරකමක්ද, මම මළා නම් මීට වඩා හොඳයි කියලා...😹

    ඕවත් ලංකාවේ කාලෙන් කාලෙට ලංකාවේ ජනාධිපතිල පත් කරගන්න රැල්ලට කෑගහනව වගේ තමා..පත් කරගත්තට පස්සේ තමා විඳවන්න වෙන්නේ..😹😹😹😹

    රැල්ලට අහු වෙලාම බලපං..කවදහරි මේක මතක් වෙයි..😹😹😹