කොරෝනා_බේරෙන්නේ_කොහොමද
ලංකාවට කොරානා ඇවිත් කරුමෙට හරි මේක පැතිරුනොත් අනාතයි ලංකාව අයියලාගේ වැඩ දන්නවානේ.
උබලා මේකෙන් ගැලවෙන්න දාන උපක්රම මොනවාද ?
වෙන්න පුළුවන් නරකම තැනට හිතලා
මට මුළු පවුලම බේරගන්න ගන්න ඕනේ අම්මා තත්තා අක්කයි මල්ලි
තුනදෙනම කොලබ ඉන්නේ කෙලින්ම ගමට යනවා
අමමා තත්තා ලෙඩ්ඩු මස දෙකට වත් බෙහෙත් අරගන්නවා (සල්ලි තියෙන විදියට)
මාස දෙකට වත් කන්න බඩු ගන්නවා දැන්ම
මේක තමයි කරන්න පුළුවන් උපරිම දේ මට ආර්ථික තත්වේ එක්ක
වාසිය ගමේ ඉඩකඩ තියෙනවා මිනිස්සු අඩුයි. වතුර තියෙනවා , වත්තේ මොනාහරි කාළා ඉන්න පුළුවන්
කරන්ට් ගියොත් තමයි කෙස් කොමත් ජිවත් වෙයි

ඔන්න දරුණුම තැනට හිතලා