කොරෝනා_බේරෙන්නේ_කොහොමද

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොරෝනා_බේරෙන්නේ_කොහොමද

    ලංකාවට කොරානා ඇවිත් කරුමෙට හරි මේක පැතිරුනොත් අනාතයි ලංකාව අයියලාගේ වැඩ දන්නවානේ.
    උබලා මේකෙන් ගැලවෙන්න දාන උපක්‍රම මොනවාද ?

    වෙන්න පුළුවන් නරකම තැනට හිතලා

    මට මුළු පවුලම බේරගන්න ගන්න ඕනේ අම්මා තත්තා අක්කයි මල්ලි

    තුනදෙනම කොලබ ඉන්නේ කෙලින්ම ගමට යනවා

    අමමා තත්තා ලෙඩ්ඩු මස දෙකට වත් බෙහෙත් අරගන්නවා (සල්ලි තියෙන විදියට)
    මාස දෙකට වත් කන්න බඩු ගන්නවා දැන්ම

    මේක තමයි කරන්න පුළුවන් උපරිම දේ මට ආර්ථික තත්වේ එක්ක

    වාසිය ගමේ ඉඩකඩ තියෙනවා මිනිස්සු අඩුයි. වතුර තියෙනවා , වත්තේ මොනාහරි කාළා ඉන්න පුළුවන්
    කරන්ට් ගියොත් තමයි කෙස් කොමත් ජිවත් වෙයි :baffled::baffled::baffled:

    ඔන්න දරුණුම තැනට හිතලා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    Don't panic dude. More people die from the flu every year. This is just being blown out of proportion
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    තාම එන්න කලින් නවත්තන්න පුළුවන්කම තියෙන බව තේරෙන නිසා, ඇවිල්ලා පැතිරුනාම මොකක්ද කරන්නෙ කියලා හිතන්න හිතෙන්නෙ නෑ. හිත යන්නෙම, එන්න කලින් නවත්තන්න කරන්න ඕන දේවල් ටිකටමයි.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තාම එන්න කලින් නවත්තන්න පුළුවන්කම තියෙන බව තේරෙන නිසා, ඇවිල්ලා පැතිරුනාම මොකක්ද කරන්නෙ කියලා හිතන්න හිතෙන්නෙ නෑ. හිත යන්නෙම, එන්න කලින් නවත්තන්න කරන්න ඕන දේවල් ටිකටමයි.

    ඇවිල්ලා ඇති බන් දැනටම :no:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    බය වෙන්න දෙයක් නැතිවෙයි බන්. ඒ ත් අවදානයෙන් ඉන්න වෙයි. ඕක හැදුන එකා අනිවාර්ය යෙන් මැරෙනවද කියල දන්නවද. හැදිල පන බෙරගන්න එවුන් ඇතිනෙද ප්‍රතිශක්තිය අනුව.දැන්ම මාස්ක් එහෙම අරන් තියාගනිල්ලා. ඕව හොයාගන්නවතූ නැතිවෙයි පහුවෙද්දි.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මගේ සහ පවුලේ අයගේ ආරක්ෂාවත්, රටේ ආරක්ෂාවත් දෙකම හිතලා යන්න තිබුණ විදේශ ගමන් දෙකම අවලංගු කලා.

    පුලුවන් අය හැකි තරම් විදෙස් ගමන් කල්දාගන්න. විදෙස් රටවල ඉන්න අය හැකි තරම් ආපසු ඒමෙන් වලකින්න. හේතුව ගුවන් ගමන් වැඩිපුර අනාරක්ෂිතයි!!
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වෛරස් උණ හැදෙන හැම එකාම මැරෙන්නෙ නෑ බන්. අනිත් දේ, තමන්ගෙ ප්‍රතිශක්ති පද්ධතියෙ තත්වය අනුව ඕනෑම උණ වර්ගයකින් මියයෑමේ සම්භාවිතාවයක් තියෙනව. බය නොවී හිටු. චීනෙ 1400කට ලෙඩේ හැදිල මැරිල තියෙන්නෙ 40 ගානයි..
    ඔයිට වඩා අවුරුද්දට ඩෙංගු වලින් මැරෙනව. ප්‍රතිශක්තිය දුර්වලනම්, වෙන ලෙඩ වර්ග තියෙනවනම් තමයි අවුල්..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    වෛරස් උණ හැදෙන හැම එකාම මැරෙන්නෙ නෑ බන්. අනිත් දේ, තමන්ගෙ ප්‍රතිශක්ති පද්ධතියෙ තත්වය අනුව ඕනෑම උණ වර්ගයකින් මියයෑමේ සම්භාවිතාවයක් තියෙනව. බය නොවී හිටු. චීනෙ 1400කට ලෙඩේ හැදිල මැරිල තියෙන්නෙ 40 ගානයි..
    ඔයිට වඩා අවුරුද්දට ඩෙංගු වලින් මැරෙනව. ප්‍රතිශක්තිය දුර්වලනම්, වෙන ලෙඩ වර්ග තියෙනවනම් තමයි අවුල්..

    මෙ දවස් වල විටමින් සී එහෙම වැඩියෙන් ගන්න :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    thermal cam එකට සෙට් වෙන් නෑ symptoms එන්න කලින්, එකට දවස් 12-18 යනවා.
    සිරා බන්. එකෙන් අහුවෙන්නෙ ලෙඩේ උපරිමේටම ගිය අයව විතරයි

    වෛරස් උණ හැදෙන හැම එකාම මැරෙන්නෙ නෑ බන්. අනිත් දේ, තමන්ගෙ ප්‍රතිශක්ති පද්ධතියෙ තත්වය අනුව ඕනෑම උණ වර්ගයකින් මියයෑමේ සම්භාවිතාවයක් තියෙනව. බය නොවී හිටු. චීනෙ 1400කට ලෙඩේ හැදිල මැරිල තියෙන්නෙ 40 ගානයි..
    ඔයිට වඩා අවුරුද්දට ඩෙංගු වලින් මැරෙනව. ප්‍රතිශක්තිය දුර්වලනම්, වෙන ලෙඩ වර්ග තියෙනවනම් තමයි අවුල්..
    1360න් කීදෙනෙක්ට හොඳ වෙලාද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අන්න IDH එකට චීනෙකුයි ලංකාවෙ එකෙකුයි ඇඩ්මිට් වෙලාලු කොරෝනා suspect කරලා. බඩු ලග එනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං හිතන්නෙ තාමත් ඔයා වාහනේකට හැප්පිලා මැරෙන්න තියෙන ඉඩ වැඩියි ඕක හැදිල මැරෙන්න තියෙන ඉඩට වඩා :yes:
    ලොකු අවධානයක් ලැබීම නිසා ලොකුවට පෙනීමක් තියෙන්නෙ දැන්ම භය වෙන්න එපා භයවෙන්න ඕනෙ කාලෙ ඉක්මනට එයි එතකොට භය වෙන්න භය ඉතුරු කරගන්න :sorry: