ලින්ක් එකට තෑන්ක්ස්. මගෙ එකේ මු Mutual වෙන දෙන්නෙක් ඉන්නවා doctors ලා. දෙන්නම ටිකක් වයස පොරවල්. හෙට අහගන්න ඕනේ මුගෙ කෙරුවාව.
මූ අපේ කිඹුල් වේෂිගේ සීනියර් බැචෙක් බන්! කැම්පස් එකේ කාඩ් එක "ගෙම්බා" ලු!!
කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න ගිහින් @$#^&%& ඔන්න ඔහොම ආතල් ස්ටොරියක් තියෙනවා මුට!!! සරලවම කිව්වොත් මූයි අපේ කිඹුලයි අතර තියෙන්නේ නොලන්ගේ "ද ප්රෙස්ටිජ්" ෆිල්ම් එකේ මැජීෂියන්ස්ලා දෙන්නා අතර තියෙනවා වගේ ෆට්ටම රයිවල් එකක්!!!!
වෘත්තීය ජීවිතේ කිඹුලා එක්ක තියෙන ඇරියස් එක කවර් කරගන්න තමයි මූ මෙතන නගර සෝබනී වගේ රෙදි ගලවන් නටන්නේ!!!!!

අන්තිමේදි බැරිම තැන වයිෆ්ගේ පිහිටෙන් යූකේ ගිහින් උන්දැගෙ පඩියෙන්ම කකා මෙතන අනුන්ගේ අක්කලා නංගිලා, වර්ජින් ගර්ස්ලා ගැන කියව කියව හැ#නෙන්න හදනවා!!