මහින්දගේ ඉන්දිය සංචාරයට ප්‍රසන්නත්

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ලින්ක් එකට තෑන්ක්ස්. මගෙ එකේ මු Mutual වෙන දෙන්නෙක් ඉන්නවා doctors ලා. දෙන්නම ටිකක් වයස පොරවල්. හෙට අහගන්න ඕනේ මුගෙ කෙරුවාව.

    මූ අපේ කිඹුල් වේෂිගේ සීනියර් බැචෙක් බන්! කැම්පස් එකේ කාඩ් එක "ගෙම්බා" ලු!!:rofl: කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න ගිහින් @$#^&%& ඔන්න ඔහොම ආතල් ස්ටොරියක් තියෙනවා මුට!!! සරලවම කිව්වොත් මූයි අපේ කිඹුලයි අතර තියෙන්නේ නොලන්ගේ "ද ප්‍රෙස්ටිජ්" ෆිල්ම් එකේ මැජීෂියන්ස්ලා දෙන්නා අතර තියෙනවා වගේ ෆට්ටම රයිවල් එකක්!!!!:D:yes: වෘත්තීය ජීවිතේ කිඹුලා එක්ක තියෙන ඇරියස් එක කවර් කරගන්න තමයි මූ මෙතන නගර සෝබනී වගේ රෙදි ගලවන් නටන්නේ!!!!!:lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :rofl::rofl: මූ ගෑණිගෙ ජංගි කොටේ එල්ලිලද එතකොට UK ගිහින් පොර ටෝක් ඉශූ කරන්නෙ. :P:rofl:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :rofl::rofl: මූ ගෑණිගෙ ජංගි කොටේ එල්ලිලද එතකොට UK ගිහින් පොර ටෝක් ඉශූ කරන්නෙ. :P:rofl:

    අඩෝ කින්ඩි දාන්න එපා අපේ "කීර්තිමත් දිශා නායක" තුමාට! බොලාට මහරැජිනගේ මිනිහා ගෑණිගේ පිහිටෙන් බකිංහැම් එකට රිංගලා තුන් වේලටම කහබත් කාලා, උණුවතුර නාලා, ෆුල් ෂපාන් එකේ හිටියට අවුලක් නැහැ!!! :frown::no:

    අපේ එකෙක් ඒරොප්පෙට ගිහින් වයිෆ්ගෙන් කාලා ඇඳලා ඉන්නකොට තමයි වහ කදුරු වෙන්නේ!!!:angry:
    යකූ...... රෝමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්න ඕනි බොලව්!! අපේ කීර්ති මහත්තයේ ගෙදර ඉඳන් බකිංහැම් වලට පයින් යන දුර වෙච්චි.....!:D:yes: උන්දැත් ඔන්න ඔහේ එඩින්බරෝ ආදිපාද ටයිප් එකේ ෆුල් රාජකීය ලයිප් එකක් ගෙව්වම මොකෝ?????:lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ කින්ඩි දාන්න එපා අපේ "කීර්තිමත් දිශා නායක" තුමාට! බොලාට මහරැජිනගේ මිනිහා ගෑණිගේ පිහිටෙන් බකිංහැම් එකට රිංගලා තුන් වේලටම කහබත් කාලා, උණුවතුර නාලා, ෆුල් ෂපාන් එකේ හිටියට අවුලක් නැහැ!!! :frown::no:

    අපේ එකෙක් ඒරොප්පෙට ගිහින් වයිෆ්ගෙන් කාලා ඇඳලා ඉන්නකොට තමයි වහ කදුරු වෙන්නේ!!!:angry:
    යකූ...... රෝමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්න ඕනි බොලව්!! අපේ කීර්ති මහත්තයේ ගෙදර ඉඳන් බකිංහැම් වලට පයින් යන දුර වෙච්චි.....!:D:yes: උන්දැත් ඔන්න ඔහේ එඩින්බරෝ ආදිපාද ටයිප් එකේ ෆුල් රාජකීය ලයිප් එකක් ගෙව්වම මොකෝ?????:lol::rofl:

    :rofl: එතකොට මූ එංගලන්තෙ දත් ගලෝනවද නැත්නම් ගෑණිගෙ පඩියෙන් කකා බිබී ඉන්නවද?
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මූ අපේ කිඹුල් වේෂිගේ සීනියර් බැචෙක් බන්! කැම්පස් එකේ කාඩ් එක "ගෙම්බා" ලු!!:rofl: කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න ගිහින් @$#^&%& ඔන්න ඔහොම ආතල් ස්ටොරියක් තියෙනවා මුට!!! සරලවම කිව්වොත් මූයි අපේ කිඹුලයි අතර තියෙන්නේ නොලන්ගේ "ද ප්‍රෙස්ටිජ්" ෆිල්ම් එකේ මැජීෂියන්ස්ලා දෙන්නා අතර තියෙනවා වගේ ෆට්ටම රයිවල් එකක්!!!!:D:yes: වෘත්තීය ජීවිතේ කිඹුලා එක්ක තියෙන ඇරියස් එක කවර් කරගන්න තමයි මූ මෙතන නගර සෝබනී වගේ රෙදි ගලවන් නටන්නේ!!!!!:lol::lol::lol:

    පොන්නයො මම මාලඹේ හතර මායිමක ගිහිල්ලත් නෑ,මම ගලවපු දතකුත් නෑ.ඔය පොන්නයා එක්ක මොන වෘත්තිය මට්ටමක ඇරියස් එකක්ද? ඕකුන් හම්බ කරන තුට්‍ටු දෙකක එක්ක මගෙත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද? මම කාඩියොලොජිස්ට් කෙනෙක්.මම ඒකත් ජොබ් එකක් කරන්න හෝ සල්ලි හම්බ කරන්න ඉගෙන ගත්තේ නෑ.සර්විස් එකක් විදිහට :lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    image_7f6eb68574.jpg

    මේකට ඔක්කොම 107 ගිහින්,යෝෂිත සහ ලේලි ,තව ඩ්‍රයිවර්ලත් ගිහින්.

    2/3 ලැබුනට පස්සේ පත්කරන විද්‍යානුකුල කැබිනෙට්ටුවේ විදේශ ඇමති කියන්නේ. රටට ඇතිවන ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට බැරිම උනොත් කසිප්පු ටිකක් බීල මිරිස් කුඩු ගහලා හරි විසදුම් ගෙන්න මිනිහා දස්සයාලුනේ.​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පොන්නයො මම මාලඹේ හතර මායිමක ගිහිල්ලත් නෑ,මම ගලවපු දතකුත් නෑ.ඔය පොන්නයා එක්ක මොන වෘත්තිය මට්ටමක ඇරියස් එකක්ද? ඕකුන් හම්බ කරන තුට්‍ටු දෙකක එක්ක මගෙත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද? මම කාඩියොලොජිස්ට් කෙනෙක්.මම ඒකත් ජොබ් එකක් කරන්න හෝ සල්ලි හම්බ කරන්න ඉගෙන ගත්තේ නෑ.සර්විස් එකක් විදිහට :lol::lol:

    උඹ perth වලද ඉන්නේ ? ලස්සන Photo එක බන් ....:love::love:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :rofl: එතකොට මූ එංගලන්තෙ දත් ගලෝනවද නැත්නම් ගෑණිගෙ පඩියෙන් කකා බිබී ඉන්නවද?

    මූ ගලවපු දතක් නෑ බන්! ඒ දවස් වල කිඹුල් වේෂි මුලින්ම ෆීල්ඩ් එකට එන්ටර් වුණ කාලේ මූ අටවගෙන හිටියලු ඩෙන්ටල් එකක්!! බිල්ඩින් එක වටේම මුගෙ බැනර් එල්ලගෙන තොරණ වගේ!!!:P බලු බල්ලෙක් එන්නෑලු මුගෙ දේවාලෙට!!!! හේතුව මුට වැඩ බෑ!!!!!:lol::lol:

    ඔය අතරේ කිඹුලාගෙ කැරියර් එක නැගලාම ඇවිත් අද ඉන්න තත්වෙට බිල්ඩ් වෙන්න පටන් අරන්!:cool: අන්තිමේදි බැරිම තැන වයිෆ්ගේ පිහිටෙන් යූකේ ගිහින් උන්දැගෙ පඩියෙන්ම කකා මෙතන අනුන්ගේ අක්කලා නංගිලා, වර්ජින් ගර්ස්ලා ගැන කියව කියව හැ#නෙන්න හදනවා!!:sorry::yes:

    තමන්ගේ ජූනියර් බැචෙක් තමන්ට වඩා උඩට ගිහින් සක්සස් වෙනකොට කා ගෙන ඉන්න බැරි එකේ සහ තමන්ගේ කුජීත ලයිෆ් එකේ ඇරියර් එක තමයි ඔය පැයෙන් පැයට ත්‍රෙඩ් දදා කිඹුලා ලවා ෆුකේ ඇරගන්න හදන්නේ!!!!!:rofl::rofl:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    පොන්නයො මම මාලඹේ හතර මායිමක ගිහිල්ලත් නෑ,මම ගලවපු දතකුත් නෑ.ඔය පොන්නයා එක්ක මොන වෘත්තිය මට්ටමක ඇරියස් එකක්ද? ඕකුන් හම්බ කරන තුට්‍ටු දෙකක එක්ක මගෙත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද? මම කාඩියොලොජිස්ට් කෙනෙක්.මම ඒකත් ජොබ් එකක් කරන්න හෝ සල්ලි හම්බ කරන්න ඉගෙන ගත්තේ නෑ.සර්විස් එකක් විදිහට :lol::lol:

    මෝඩ පොන්ස් කට ඇරියොත් ඉවරයි අතේ කෝට්!!!!

    :lol::lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මූ ගලවපු දතක් නෑ බන්! ඒ දවස් වල කිඹුල් වේෂි මුලින්ම ෆීල්ඩ් එකට එන්ටර් වුණ කාලේ මූ අටවගෙන හිටියලු ඩෙන්ටල් එකක්!! බිල්ඩින් එක වටේම මුගෙ බැනර් එල්ලගෙන තොරණ වගේ!!!:P බලු බල්ලෙක් එන්නෑලු මුගෙ දේවාලෙට!!!! හේතුව මුට වැඩ බෑ!!!!!:lol::lol:

    ඔය අතරේ කිඹුලාගෙ කැරියර් එක නැගලාම ඇවිත් අද ඉන්න තත්වෙට බිල්ඩ් වෙන්න පටන් අරන්!:cool: අන්තිමේදි බැරිම තැන වයිෆ්ගේ පිහිටෙන් යූකේ ගිහින් උන්දැගෙ පඩියෙන්ම කකා මෙතන අනුන්ගේ අක්කලා නංගිලා, වර්ජින් ගර්ස්ලා ගැන කියව කියව හැ#නෙන්න හදනවා!!:sorry::yes:

    තමන්ගේ ජූනියර් බැචෙක් තමන්ට වඩා උඩට ගිහින් සක්සස් වෙනකොට කා ගෙන ඉන්න බැරි එකේ සහ තමන්ගේ කුජීත ලයිෆ් එකේ ඇරියර් එක තමයි ඔය පැයෙන් පැයට ත්‍රෙඩ් දදා කිඹුලා ලවා ෆුකේ ඇරගන්න හදන්නේ!!!!!:rofl::rofl:

    දත් පොන්නයා කොහෙද හුත්තො මට වඩා සක්සෙස් වෙලා තියෙන්නේ.ඔය පොන්නයාට් මොන ලබ්බක්ද තියෙන්නේ.උදේ අටේ ඉදන් රෑ අට වෙනකම් දවස් හතම මාලෙබේ ලිඳේ ඉන්න එකෙක්ගේ මොන සක්සෙක් ලයිෆ් එකක්ද?අනිත් එක මාලඹේ උගෙ ඩෙන්ටල් එක ලග මම දත් ගැලෙව්වලු.මම මාලඹේ කොතනද දත් ගැලෙව්වේ.මම 2003 ඉදන් ලන්ඩන් ඉන්නේ.එතකොට මම බැඳලත් නෑ:lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මේ මල්ලි නොදැන නෙවේනෙ ගියෙ. මල්ලි බබා. රටේ මිනිස්සුන්ට බඩට නොකා සරල වෙන්නලු.
    මල්ලිගෙ ඇත්ත කෙරුවාව පෙන්නන්නෙ ඊලග චන්දෙන් පස්සෙ. එතකන් සරලයි සුමටයි. රටේ කාලකන්නි කමට තුන්වෙනි බල වේගයක් නෑහරි හමන් විපක්ශයක් නෑ

    තුන්වෙනි බලවේගය ගිහින් හිටපු ආණ්ඩුවෙ නැට්ටෙ එල්ලුනානේ ආයිබෝං...
    ලේසියෙන් දිව්‍යලෝකෙ යන්න සැට්වුනාට අන්තිමට පිටකොටුවෙ ඇපල්ගාණටම වැටුනා....
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    තමන්ගේ ජූනියර් බැචෙක් තමන්ට වඩා උඩට ගිහින් සක්සස් වෙනකොට කා ගෙන ඉන්න බැරි එකේ සහ තමන්ගේ කුජීත ලයිෆ් එකේ ඇරියර් එක තමයි ඔය පැයෙන් පැයට ත්‍රෙඩ් දදා කිඹුලා ලවා ෆුකේ ඇරගන්න හදන්නේ!!!!!:rofl::rofl:

    පොන්ස් දතා දුවගෙන ඇවිල්ලා මගේ ත්‍රෙඩ් වල හැමිනෙනවා මිසක් මම දතාගේ ත්‍රෙඩ් වල හැමිනිලා නෑ.ඒක මේකේ ඉන්න හැම එකාටම පේන එකක්.අතේ පැලෙන බොරු ගගහා හිටපන්.දතාටත් කලින් මම මේ එලකිරි එකේ ඉන්නේ 2006 ඉදන්ම.ඔය පොන්ස් මේකට ආවේ 2011 විතර.එතකොටත් මම මේකේ ත්‍රෙඩ් ඕන තරම් දානවා.දත් පොන්න්නයා මොකෙක් හරි පොන්නයෙක් මේකට එවන්න ඇති මම ඉන්න හින්දා.:lol::lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දත් දොස්තරලගෙ ආරාවුල් මෙතනට ගෙනල්ල අපිට මල වදයක් වෙලා. මුන් ඔක්කොම රාජිතගෙ ටයිප් :eek::D

    මට මේ දතක් ගැන කොහෙවත් යන පොන්නයෙක් එක්ක මොන ආරවුල්ද?:lol:මම ප්‍රසන්න රනවීරට ගාන්දිගේ මුනුබුරා හම්බ උන එක ගැන ත්‍රෙඩ් එකක් දම්මේ.ඒකට මේපොන්ස්ලා කුනු දතෙක් පටලවගෙන. කිරෙන් බැද්දත් තෙල්න් බැද්දත් බයියො බයියොම තමයි...:lol::lol:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මූ ගලවපු දතක් නෑ බන්! ඒ දවස් වල කිඹුල් වේෂි මුලින්ම ෆීල්ඩ් එකට එන්ටර් වුණ කාලේ මූ අටවගෙන හිටියලු ඩෙන්ටල් එකක්!! බිල්ඩින් එක වටේම මුගෙ බැනර් එල්ලගෙන තොරණ වගේ!!!:P බලු බල්ලෙක් එන්නෑලු මුගෙ දේවාලෙට!!!! හේතුව මුට වැඩ බෑ!!!!!:lol::lol:

    ඔය අතරේ කිඹුලාගෙ කැරියර් එක නැගලාම ඇවිත් අද ඉන්න තත්වෙට බිල්ඩ් වෙන්න පටන් අරන්!:cool: අන්තිමේදි බැරිම තැන වයිෆ්ගේ පිහිටෙන් යූකේ ගිහින් උන්දැගෙ පඩියෙන්ම කකා මෙතන අනුන්ගේ අක්කලා නංගිලා, වර්ජින් ගර්ස්ලා ගැන කියව කියව හැ#නෙන්න හදනවා!!:sorry::yes:

    තමන්ගේ ජූනියර් බැචෙක් තමන්ට වඩා උඩට ගිහින් සක්සස් වෙනකොට කා ගෙන ඉන්න බැරි එකේ සහ තමන්ගේ කුජීත ලයිෆ් එකේ ඇරියර් එක තමයි ඔය පැයෙන් පැයට ත්‍රෙඩ් දදා කිඹුලා ලවා ෆුකේ ඇරගන්න හදන්නේ!!!!!:rofl::rofl:

    ආහ් ඒකද දතාවම හොය හොයා ත්‍රෙඩ් වල මූ සැමිණෙන්න හදන්නෙ. මූට වැඩ නම් බැරුව ඇති. ඒකනේ හැම අකවුන්ට් එකෙන්ම මුගේ පොර ටෝක් ටික ඉශූ කර කර ඉන්නෙ. ගෑණිගන් කකා බිබි ඉන්න හිවලා :frown::lol: මූ මහ පජාත පොරක්නෙ බලන් ගියාම බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොන්ස් දතා දුවගෙන ඇවිල්ලා මගේ ත්‍රෙඩ් වල හැමිනෙනවා මිසක් මම දතාගේ ත්‍රෙඩ් වල හැමිනිලා නෑ.ඒක මේකේ ඉන්න හැම එකාටම පේන එකක්.අතේ පැලෙන බොරු ගගහා හිටපන්.දතාටත් කලින් මම මේ එලකිරි එකේ ඉන්නේ 2006 ඉදන්ම.ඔය පොන්ස් මේකට ආවේ 2011 විතර.එතකොටත් මම මේකේ ත්‍රෙඩ් ඕන තරම් දානවා.දත් පොන්න්නයා මොකෙක් හරි පොන්නයෙක් මේකට එවන්න ඇති මම ඉන්න හින්දා.:lol::lol:

    අපිනම් දකින්නෙ උඹ දතාට ත්‍රෙඩ් දද දගලන හැටි තමයි.