Highway from Godagama to Hambantota open or not?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සින්හලු, දෑන් මාතර exit එකේ ඉදලා කෙලින්ම හම්බන්තොටට යන්න පුලුවන් ද? open කරා කිව්වට open කර්ලා නෑද්ද? කතරගම යන්න ඕන.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Google maps walat update karala tiyenne. But open kara kiyala kisima news ekak ne. Kalin open karapu section ekat passe wahuwa.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ පොන්සිය චන්දෙ ගන්ඩ කියල කරපු මගඩියක්නෙ, හදන්ඩ කලින් පාර ඇරිය..දැන් ආයෙ වහල හදනව තව මාස 5 6ක් යයි ඉවර කරන්ඩ ..
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෑප් එකේ නම් පෙන්නනවා. බාගයක් වත් ඈරලා නෑද්ද? මාතර ඉදලා කතරගමට දිගටම නෝමල් පාරෙද යන්න ඕන තාම?
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ne tama ne next 3 month athulatha weda iwara karanawa kiyala pahugiya tike news ekak dekka
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෑප් එකේ නම් පෙන්නනවා. බාගයක් වත් ඈරලා නෑද්ද? මාතර ඉදලා කතරගමට දිගටම නෝමල් පාරෙද යන්න ඕන තාම?
    godagama(matara) indan open kare na open kara Baravakumbuka to Hambantota.
    eka therumak na. matarin exit wela normal pare pala yana ahaka.


    FXSMnGC.png
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    මැප් එකේ පෙනන්නේ හයිවේ පාර
    ඒ උනාට තාම කනෙකට් කරලා නෑ , ගිහින් අමාරුවේ වැටෙන්න එපා
    නෝමල් රූට් එකේම යන්න
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    23rd February open karanawa lu mulu highway ekama.

    https://t.co/pLvQnnmj61?amp=1
    kalin tikama aye reopen karanawa kiyalane tiyenne. okkoma tika newei completed wechcharatika open karanne.
    "Fully completed sections of the Southern Expressway from Matara to Hambantota will be re-opened from 23rd February 2020 for vehicle traffic"


    "Accordingly, on Southern Expressway 21.8 kilometer section from Barawakumbuka to Mattala via Andarawewa and the 16.6 kilometer section from Andarawewa to Hambantota will be open for public travel."
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මෑප් එකේ නම් පෙන්නනවා. බාගයක් වත් ඈරලා නෑද්ද? මාතර ඉදලා කතරගමට දිගටම නෝමල් පාරෙද යන්න ඕන තාම?

    මාතර කතරගම නොර්මල් පාරත් හයිවේ එක වගේ තමා :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මාතර කතරගම නොර්මල් පාරත් හයිවේ එක වගේ තමා :P
    matara indan thangallata yannama payak witara yanawa. traffic adu hodata para tiyenne ita passe thamai. ekath ikmanata yanna puluwan ambalanthotin wage passe.

    ps. highspeed allanawa policiyen balagena 70+ yanne
     
    Last edited: