godagama(matara) indan open kare na open kara Baravakumbuka to Hambantota.මෑප් එකේ නම් පෙන්නනවා. බාගයක් වත් ඈරලා නෑද්ද? මාතර ඉදලා කතරගමට දිගටම නෝමල් පාරෙද යන්න ඕන තාම?
godagama(matara) indan open kare na open kara Baravakumbuka to Hambantota.
eka therumak na. matarin exit wela normal pare pala yana ahaka.
![]()
kalin tikama aye reopen karanawa kiyalane tiyenne. okkoma tika newei completed wechcharatika open karanne.
මෑප් එකේ නම් පෙන්නනවා. බාගයක් වත් ඈරලා නෑද්ද? මාතර ඉදලා කතරගමට දිගටම නෝමල් පාරෙද යන්න ඕන තාම?

matara indan thangallata yannama payak witara yanawa. traffic adu hodata para tiyenne ita passe thamai. ekath ikmanata yanna puluwan ambalanthotin wage passe.මාතර කතරගම නොර්මල් පාරත් හයිවේ එක වගේ තමා![]()