Schengen වීසා දාන්න Airbnb බුක් කරලා හරියන්නෑ වගේ බන්. වීසා application එකෙ නවතින places වල හොස්ට් first name, last name, email, phone no ඔක්කොම mandatory field 
ගොඩක් උන් email address එක දෙන්න කැමති නෑ. වෙන ක්රමයක් තියනවද බන් accommodation prove කරන්න? Hotels පට්ට ගනන්. ඒකයි Airbnb බැලුවේ