[Help] Schengen visa

DCloser_3

Active member
  • Jul 16, 2018
    220
    43
    28
    Schengen වීසා දාන්න Airbnb බුක් කරලා හරියන්නෑ වගේ බන්. වීසා application එකෙ නවතින places වල හොස්ට් first name, last name, email, phone no ඔක්කොම mandatory field :(

    ගොඩක් උන් email address එක දෙන්න කැමති නෑ. වෙන ක්‍රමයක් තියනවද බන් accommodation prove කරන්න? Hotels පට්ට ගනන්. ඒකයි Airbnb බැලුවේ
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Schengen වීසා දාන්න Airbnb බුක් කරලා හරියන්නෑ වගේ බන්. වීසා application එකෙ නවතින places වල හොස්ට් first name, last name, email, phone no ඔක්කොම mandatory field :(

    ගොඩක් උන් email address එක දෙන්න කැමති නෑ. වෙන ක්‍රමයක් තියනවද බන් accommodation prove කරන්න? Hotels පට්ට ගනන්. ඒකයි Airbnb බැලුවේ

    BOOKING .COM EKEN HOTELS BOOK KARAPAN FREE CANCELATION PAY LATER THIYANA EWA.. EETAPASSE VISA HAMBU UNAMA BOOKINGS CANCEL KARAPAN..;););)
     
    • Like
    Reactions: DCloser_3